සමෘද්ධිය ගැන දන්නේ මොනවද මචන්ලා

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සමෘද්ධිය ගැන දන්නේ මොනවද මචන්ලා

    සමෘද්ධිය ගැන දන්නේ මොනවද මචන්ලා දැන් මේක දෙනවද? කොහොමද ඉල්ලුම් කරන්නේ

    මට ගන්න නේවේ බන් සමෘද්ධිය කැපුවම දේශපාලන හය්යෙන් හදාගෙන ඕක කන එකෙක් ඉන්නවා..මාසෙට ලක්ශයක් දෙකක් හොයනව ඌ ගස් බිස්නස් කරලා..අහිංසක මිනිස්සුන්ගේ අවස්ථාවක්නේ බන් මූ හූරන් කන්නේ
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සමෘද්ධි දෙන්නෙ නෑ තොපි වගේ උන්ට.. සමෘද්ධිය තියෙන්නෙ නැතිබැරි මිනිස්සුන්ට.. කුලී වැඩ කරල එදා වේල හම්බකරගෙන කන අහිංසක මිනිස්සුන්ට..:) මාසෙ අන්තිමට බඩු මල්ලක්ද කොහෙද දෙනවා.. එච්චර තමා මං දන්න විදියට.. තව නිවාස ණය අනං මනං ගන්න පුළුවන් සමෘද්ධි බැංකුවෙන්.. පොලීය අඩුයි ගොඩක් ඒවයෙ..:cool:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සමෘද්ධි දෙන්නෙ නෑ තොපි වගේ උන්ට.. සමෘද්ධිය තියෙන්නෙ නැතිබැරි මිනිස්සුන්ට.. කුලී වැඩ කරල එදා වේල හම්බකරගෙන කන අහිංසක මිනිස්සුන්ට..:) මාසෙ අන්තිමට බඩු මල්ලක්ද කොහෙද දෙනවා.. එච්චර තමා මං දන්න විදියට.. තව නිවාස ණය අනං මනං ගන්න පුළුවන් සමෘද්ධි බැංකුවෙන්.. පොලීය අඩුයි ගොඩක් ඒවයෙ..:cool:

    මාසෙකට 25කට අඩුවෙන් පඩි ගන්න උන්ට ගත්තෑකිද ? :shocked: :shocked:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මාසෙකට 25කට අඩුවෙන් පඩි ගන්න උන්ට ගත්තෑකිද ? :shocked: :shocked:
    ස්ථීර රැකියා කරන අයට සමෘද්ධි දෙන්නෙ නැහැ යකෝ..:no:
    කුලී වැඩ කරන අය උඹ හිතන්නෙ මාසෙකට විසි පන්දාහට අඩුවෙන් ගන්නෙ කියලද..? ඒ උනාට එයාලට සමෘද්ධි තියෙනවා.. ඒත් ඒ මිනිස්සු සල්ලි හොයන්න දහ දුක් විඳිනවා.. හොයන ගාන, ගන්න ගාන අසාධාරණ නැහැ..:sorry:

    අපේ වත්තෙ පොල් ගස් දෙක තුනක් තියෙනවා.. පාරෙ පොල් කඩන මනුස්සයෙක් යනව දැකලා තාත්තා එයාට කියලා ගස් තුනේ පොල් කඩවලා.. රුපියල් හැත්තෑවක් අරන් ගහකට.. අපේ අල්ලපුගෙදර ඉන්නවා අලි ඔලුවෙන් ඉන්න ගෝත ලොන්ත හු#න්නෙක්.. ඌ අර මනුස්සයගෙ මූණට කියලා.. යකෝ මේවනේ රස්සා.. මාසෙන් කෝටිපතියෙක් වෙතහැකි කියලා.. අර මනුස්සයා මූට ලණු වළල්ල දීලා කිව්වලු නැගල පෙන්නපං කියලා.. ඔච්චර ලේසි නම්.. අරූ බල්ලා වගේ ගේ ඇතුළට ගිහින්..:lol:

    ඉතිං බං ඔය මිනිස්සු දවසට ගස් කීයකට නගිනවද එදා වේල හොයාගන්න.. අපිට එක ගහකට නැගතහැකිද.. එහෙම බැලුවම රුපියල් හැත්තෑව නෙමෙයි සීයක් ගත්තත් පාඩු නෑ..:(