1. wca

    ඉස්‍රායෙල් සත්තු

    ඔන්න දැන් ගහල තම්බි ටික නාහෙන් අඩන කාලේ ඉස්සරහට එන්නේ
  2. wca

    😲ඉරානේ ගහපු බලස්ටික් missiles වලින් ඉශ්රායෙලේ ජීවිත හානි නෑ. ගහපු එකෙන් උනේ කරුමෙට අහක හිටපු උන්ගෙම පලස්තීන ඒකෙක් කරුමෙට මැරුණ එක 😂 Video සහිතයි

    ඔයිට වැඩිය හොදයි මේවා .පේන විදියර බැලස්ටික් කියල වැලලුනට කරන්න පුළුවන් හානිය අඩුයි වගේ .යකෝ අර Israel උන් ගාසා වලට දාපුවගෙන් බිල්ඩින් ෆ්ලැට් වෙලා යන්නේ ඒ අතින් US බඩු තාම හොදයි වගේ
  3. wca

    🇮🇷 Iran and 🇮🇱 Israel

    Iran උන්ගේ IQ ලෙවල් එකයි Israel උන්ගේ IQ ලෙවල් එකයි දාපන් .මොකද Israel උන් දෙන්නේ මොලෙන් බුදියගෙන ඉන්නකොට පැදුරෙන් වැටිලා හරි මැරෙන ගේම් ගහන්නේ
  4. wca

    CNN Breaking NEWS - Imminant Attack by Iran - US is ready to attack.

    ගහල නැද්ද තාම .කක්කුස්සි වලට ගහල හරි අපි බලේ පෙන්නුවා කියල කියන්න ඔට්ටු නෑ
  5. wca

    ජෙප්පො ඉන්දන මිලෙන් ගසා කති

    ඉතුරු එක දෙන්න 2/3 දීපල්ලා මේකේ වලලෙන්නේ නැතුව
  6. wca

    ලමයි දම්මලා පාසැල් පාලනය කරමු නේ...🤣

    නුගත් උන් ඉන්නකොට රටවල් වලට වෙන දේ පේනවනේ .අඩුගානේ මේ ප්‍රෝග්‍රෑම් එකෙන් මොකක්ද කරේ කියලවත් හෙඩිම කියෝලා කියවගන්න බෑ .ඉස්කෝලවල උගන්වන එකම විතරයි කරන්නේ කියල හිතන උනුත් ඉන්නවනේ
  7. wca

    Iran වලට ගහන්න ද හදන්නේ ?

    ආරක්ෂාව හොදටම තියෙන හින්ද නායකයා අරන් ගිහින් හංගල lol
  8. wca

    Iran වලට ගහන්න ද හදන්නේ ?

    මොකක් හරි එකකට කරඅදිනවා හිතාගන්න බෑ.හමාස් උන් ගොඩක් ඉවරයි දැන් බිරුට් ,යේමන් වලට ගහනවා සිරාවට මේකේ අන්තිමට ඉරාන් ද දන්නේ නෑ .මොකද පේන විදියට යුක්‍රෙන් උන් ටික කෑවට රෂියන් උන්ව හිරකරන් ඉන්නවා උන්ට මෙලෝ ගැලවිල්ලක් නෑ දැන් හුති උන්ට ගහනවා
  9. wca

    ලංකාවට අළුතෙන් එන Biomathematics Passport එකේ වෙනස

    මුට නේද අන්තීමට ඔය මගුලෙන් හිරේ ලගින්න උනේ
  10. wca

    🔴 SriLankan Airlines පවුද්ගලික කරනය අත්හිටුවයි 🔴

    ඒක තමයි මාත් බැලුවේ නොරොච්චෝලේ හුග කාලෙකින් හෝක් හෝක් ගෑවේ නැනේ කියල
  11. wca

    කවදා වෙනකන් මේක දරාගෙන ඉන්න බෙයියනි

    උන් හම්බකරලා සැප ගන්න කියපල්ලා .
  12. wca

    🔴🔴🔴හිස්බුල්ලා නායක නසරල්ලා BBQ වෙලා

    ඊශ්‍රයල් උන් ආතක් පාතක් නැතුව වගේ ගහනවා පෙනුනට මොකක් හරි ටාගට් වලට ගහන්නේ ඒ අතින් බැලුවොත් උන්ගේ හොද ඔත්තු සේවයක් තියෙන්නේ .ඊශ්‍රයල් උන්ට ඇගිල්ලක් ඉස්සුවොත් පැදුරෙන් වැටිලා හරි මැරෙන සීන් එකක් තියෙන්නේ

    No contents