ගොඩක් වෙලාවය දැන්ම ගහන එකක් නෑ ඉස්සෙල්ල ලෙබනන් සුද්ද කරගෙන වැඩේ දෙයි කියල හිතන්න පුළුවන් මොකද ට්‍රම්ප් දිනුවොත් යිස්රායල් උන්ට සපෝට් අඩු වෙන හින්ද ඒවා ගැනත් හිතනවා වෙන්න පුළුවන් අනෙක ඔච්චර පතට පෙන්නුවට කිලෝමීටර් තුන් හාරදහ ගිහින් යිස්රායල් වලට ලං වෙනකොට ඩෙමේජ් එක අඩුයි අනික ඕක ඉරාක් උඩින් එකකොට...
- wca
- Post #11
- Forum: News