1. vpsupun

    Watercooling PC Build

    International channel also released today :) : STechV Thank you
  2. vpsupun

    Watercooling PC Build

    That's also same machan. Electromigration also happens majourly by excessive heat when you run @100%. In general, CPUs runs idle @60-70C and with heavy load @95-100C when watercooled, CPU runs idle @30(room_temp)-35C and with max load @50-55C That mean, watercooled PCs alway runs with lower...
  3. vpsupun

    Watercooling PC Build

    Reply කරපු සහ video එක බලපු හැමෝටම ස්තූතියි. Channel එකට subscribe කරන්න, අලුතින් video එකක් මේ සතියේ දානවා. නෑ මචං, ඒ channel එක අවුරුදු ගානක් තිස්සේ අමාරුවෙන් හදාගෙන උඩට ආපු channel එකක්. එහෙම channel එකක් කාටවත් වට්ටන්න බෑ මචං. මගේ අරමුණ තවත් channel එකක් පාගා ගෙන යන්න නම් නෙමේ මචන්...
  4. vpsupun

    Watercooling PC Build

    Whenever I'm not gaming, It runs few VMs, Plex server and NAS. I pay for the whole CPU/GPU, so I use the whole CPU/GPU ;-)
  5. vpsupun

    Watercooling PC Build

    එල මචං. Thanks for the support.
  6. vpsupun

    Watercooling PC Build

    Thank you. Actually watercooling offers performance benefits, longer lifespan of the components and of course aesthetics. In my case, I've used hard Pipes and vertical GPU mount for aesthetic. But due to watercooing I was able to overclock both of my CPU and GPU to the max and keep them...
  7. vpsupun

    Watercooling PC Build

    නෑ මචං Singapore. ඔව් මචං, ගොඩක් ඒවා import කලා GPU එක vertically mount කරලා තියෙන්නේ. මේ තියෙන්නේ
  8. vpsupun

    Watercooling PC Build

    ඔව් මචං... මම ඔය blog එක ලිව්වේ ඇත්තටම AI subject එකක් විදියට උගන්නපු කාලේ. මගේ students ලා ට සහ ආසාව තියෙන අයට උදවුවක් විදිහට. වෙලාව නැතිව දිගටම ලියන්න බැරි උනා. කොහොමද හොයා ගත්තෙ මම ලිව්වේ කියලා? EK parts කෙලින්ම Slovenia වලින් ගෙන්න ගත්තෙ. CPU විතරක් කරනවා නම්, Soft tubes පාවිච්චි කරන්න...
  9. vpsupun

    Watercooling PC Build

    දකින්නේ නැතිව leak උනොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් එහෙම ලේසියෙන් leak වෙන්නේ නෑ මචං. Coolent දාන්න කළින්, high pressure leak test එකක් කරනවා.
  10. vpsupun

    Watercooling PC Build

    මචං casing එක ගත්තෙ Singapore වලින්. ලංකාවට ගෙන්න ගන්න හරි, business partner කෙනෙක් හරි set කරන්න පුළුවන්.. මේක XL model (ROG certified) එක, LKR 30000 වගේ වෙනවා. Normal එක LKR 20000 ක් වගේ වේවි.
  11. vpsupun

    Watercooling PC Build

    මචංලා, මම ළඟදි කරපු PC build එකක් YouTube අලුත් channel එකකින් දැම්මා. මේක ලංකාවේ අයගේ හිත සුව පිණිස, සිංහලෙන් තමයි කලේ. Video එක බලලා, ඔයාලගෙ අදහස් කියන්න. Like එකක් දාලා, channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා. මේ ගැන වැඩි විස්තර, මෙතන comment එකක් දාලා හරි, video එකේ comment...
  12. vpsupun

    Sugar free පැණි බීම වල ඇත්ත මෙන්න

    මේක සම්පූර්ණ බොරු කතාවක්. Aspartame කියන්නේ FDA approved product එකක්. මේක ලංකාවට අලුත් උනාට, අනෙක් රටවල් වල සෑහෙන කාලෙක ඉඳන් පාවිච්චි කරනවා. පොඩි දරුවන්ට recommend කරන්නේ නෑ කියලා කියන්නේ හේතු දෙකක් මත, 01. කෘතිම රසකාරක අන්තර්ගත වෙන ඕනම product එකකට regulatory requirement එකක් තියෙනවා ඔය කතාව...
  13. vpsupun

    බර සහ බඩ අඩු කිරීම

    මචං හරියට බැලුවොත් වියදම අඩු වෙනවා මිසක් වැඩි වෙන්නේ නෑ. විශේෂ කෑම කන්න ඕනම නෑ. බත් කන එක නවත්තන්න. වෙන ද බත් එකට කන එලවළු. මාළු. මස් තම්බලා හරි පුච්චල හරි කරි හදාගෙන හරි කන්න. උදේට කන බත් එකේ වියදමට පළතුරු හොයා ගන්න අමාරු නෑ නේ. කෙසෙල්, ගස්ලබු උනත් කමක් නෑ. පාත් පෙති දෙකක් මැදට මොනව හරි දාලා...
  14. vpsupun

    බර සහ බඩ අඩු කිරීම

    අනිවා හරියනවා. හැබැයි හරියට වෙන්න ඕන. අනික බර BMI වලින් තියෙන්න ඕන ගානට වඩා අඩු වෙන්න දෙන්න එපා.
  15. vpsupun

    බර සහ බඩ අඩු කිරීම

    අනිවා පුලුවන්. හරි ප්ලෑන් එකක් විතරයි ඕන.
  16. vpsupun

    බර සහ බඩ අඩු කිරීම

    පලවෙනි මාසෙට කිලෝ 4, දෙවනි මාසේ 8, තුන්වෙනි මාසේ 10. (එකතුව)
  17. vpsupun

    බර සහ බඩ අඩු කිරීම

    බර සහ බඩ අඩු කිරීම මම ත්‍රෙඩ් එකක පෝස්ට් එකක් විදියට මේක දාලා තිබ්බා. ඒත් මේක වෙනම කතා කරන්න පුළුවන් මාතෘකාවක් නිසා, අලුත් ත්‍රෙඩ් එකක් විදියට දානවා. ගොඩක් අයට තියන ලොකුම ගැටළුවක් තමයි, බඩ තඩි ( තරබාරු) වීම සහ බර ප්‍රමාණයට වඩා වැඩි වීම. මටත් ඔය ප්‍රශ්ණේ තිබුණා සෑහෙන කාලයක්. එක එක ක්‍රම...
  18. vpsupun

    මළ ගෙවල් වල අමුතු චාරිත්‍ර

    භූමදාන කරන්නේ තමන්ගේ ම වත්තේ නම්, පෙට්ටිය වත්තෙන් එලියට අරන් ගිහින්, ආයෙත් ඇතුලට ගෙනත් තමා වල දාන්නේ. පොඩි හට්ටියක මළ බත උයලා, එ්ක දෙකට කඩලා වල දෙපැත්තෙන් තියනවා. වල හාරලා, වල දානකන්, වල තනි කරන්නේ නෑ. සාමාන්‍යයෙන් අලවංගුවක් (ගල් ඉන්න) හරි වල අැතුලේ තියලා එනවා.
  19. vpsupun

    Elakiri Sysadmins

    Great.. Microsoft, where machan ?

    No contents