භූමදාන කරන්නේ තමන්ගේ ම වත්තේ නම්, පෙට්ටිය වත්තෙන් එලියට අරන් ගිහින්, ආයෙත් ඇතුලට ගෙනත් තමා වල දාන්නේ.
පොඩි හට්ටියක මළ බත උයලා, එ්ක දෙකට කඩලා වල දෙපැත්තෙන් තියනවා.
වල හාරලා, වල දානකන්, වල තනි කරන්නේ නෑ. සාමාන්‍යයෙන් අලවංගුවක් (ගල් ඉන්න) හරි වල අැතුලේ තියලා එනවා.