Watercooling PC Build

vpsupun

Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    මචංලා,

    මම ළඟදි කරපු PC build එකක් YouTube අලුත් channel එකකින් දැම්මා. මේක ලංකාවේ අයගේ හිත සුව පිණිස, සිංහලෙන් තමයි කලේ.

    Video එක බලලා, ඔයාලගෙ අදහස් කියන්න. Like එකක් දාලා, channel එකට subscribe කරන්නත් අමතක කරන්න එපා.

    20200829_153831.jpg

    20200829_154023.jpg

    20200829_154054.jpg

    මේ ගැන වැඩි විස්තර, මෙතන comment එකක් දාලා හරි, video එකේ comment එකක් දාලා හරි අහන්න.

    ඒ වගේම තවත් විඩියෝ නුදුරේදි එකතු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා subscribe වෙන්න updates ගන්න.
     
    Last edited:

    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    adoh patta. Lian Li casing eka lankawe ganna na ne ban. uba kohenda genna gaththe. keyak unada ?

    මචං casing එක ගත්තෙ Singapore වලින්. ලංකාවට ගෙන්න ගන්න හරි, business partner කෙනෙක් හරි set කරන්න පුළුවන්..

    මේක XL model (ROG certified) එක, LKR 30000 වගේ වෙනවා.
    Normal එක LKR 20000 ක් වගේ වේවි.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    ලීක් උනොත් ඉවරයි නේද පුතී

    දකින්නේ නැතිව leak උනොත් ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. නමුත් එහෙම ලේසියෙන් leak වෙන්නේ නෑ මචං. Coolent දාන්න කළින්, high pressure leak test එකක් කරනවා.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40
    machan me blog eka ube neda?

    http://sinhalaai.blogspot.com

    man godak kalekata kalin meka kiyewwa. uba yako 2010 ne AI gana katha karala thiyenne. Ape rate thamath AI gana hariyata discussion ekak na.
    AI gana basics danagaththe ube blog eken ee kaale.

    ඔව් මචං... මම ඔය blog එක ලිව්වේ ඇත්තටම AI subject එකක් විදියට උගන්නපු කාලේ. මගේ students ලා ට සහ ආසාව තියෙන අයට උදවුවක් විදිහට. වෙලාව නැතිව දිගටම ලියන්න බැරි උනා.

    කොහොමද හොයා ගත්තෙ මම ලිව්වේ කියලා?

    Bro EK parts kohenda order kare? CPU ekata withrak parts genna ganna help karanna puluwanda?

    EK parts කෙලින්ම Slovenia වලින් ගෙන්න ගත්තෙ. CPU විතරක් කරනවා නම්, Soft tubes පාවිච්චි කරන්න පුලුවන්. ඒකට soft tubing kit එක කෙලින්ම ගන්න පුළුවන්..

    මම help කරන්නම් වැඩේ ට.
     
    Last edited:
  • Jul 4, 2009
    7,259
    462
    83
    මචං casing එක ගත්තෙ Singapore වලින්. ලංකාවට ගෙන්න ගන්න හරි, business partner කෙනෙක් හරි set කරන්න පුළුවන්..

    මේක XL model (ROG certified) එක, LKR 30000 වගේ වෙනවා.
    Normal එක LKR 20000 ක් වගේ වේවි.

    Machan. PM ekak damma. thanks for the info.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ඔව් මචං... මම ඔය blog එක ලිව්වේ ඇත්තටම AI subject එකක් විදියට උගන්නපු කාලේ. මගේ students ලා ට සහ ආසාව තියෙන අයට උදවුවක් විදිහට. වෙලාව නැතිව දිගටම ලියන්න බැරි උනා.

    කොහොමද හොයා ගත්තෙ මම ලිව්වේ කියලා?

    EK parts කෙලින්ම Slovenia වලින් ගෙන්න ගත්තෙ. CPU විතරක් කරනවා නම්, Soft tubes පාවිච්චි කරන්න පුලුවන්. ඒකට soft tubing kit එක කෙලින්ම ගන්න පුළුවන්..

    මම help කරන්නම් වැඩේ ට.

    mata ube nama mathaka thibuna laawata wage.
     
    vpsupun

    Well-known member
  • Dec 5, 2006
    982
    650
    93
    40