මන් ලඟ තිය්නව එකක්, HP i3 3rd gen ekak, අවුරුදු 8-9 ක් තිස්සෙ පාවිච්චි කර්නව. කිසි අවුලක් නෑ.
ලගකදි ගත්ත තත්වෙ බලන්ඩත් එක්ක ACER i7 එකක්. එකට වඩා මගෙ HP i3 එක තවම speed.
ACER eke මාසයක් යද්දි ඩිස්ප්ලේ eka ගියා. තව අවුල් ගොඩක් තිය්නව.
සමහර ACER ඒවගෙ RAM ස්ලොට් එකයි තියෙන්නෙ. ඒ කියන්නෙ උබ 4GB එකක්...