1. M

    බබාල තුනක් බොලේ

    happata siri,
  2. M

    Questions හොඳ Lap එකක් ????

    මා ප්‍රිය රසික රසිකාවියනි... උදවුවක් උවමනා කර තිබේ... Laptop එකක් ගන්ඩ කියල බැලුවෙ, Mainly programing වැඩ වලට තමයි, තව පොඩි පොඩි video එඩිටින්ග් වලට, i7, 15.5' display එකක් එක්ක ගන්ඩ කියල බැලුවෙ. හොඳ Lap එකකුයි, ගන්ඩ හොඳ තැනකුයි කොටාගෙන යමල්ලා... ඔබ සැමට ස්තුතියි.
  3. M

    Questions Honda Dio 2020 Help

    langa ynawa nam eletric bick ekak gaththoth komada?
  4. M

    බෝඩිම

    bodimata wadaa wadiya honda kiyala mata hitenawado
  5. M

    අලුත් වචන දෙකක් සෙට් උනා අනිත් පැත්ත ගහන්&#350

    කීරි සම්බා => සාරි කිම්බා සුදු අරලිය => අද සුරලිය
  6. M

    Fridge Help

    Singer epa bro:no:
  7. M

    Fridge Help

    danne ne. but umba singer eke link daala tiyna nisa kiyanne, singer eken nam badu ganda epa. oya tikama Damro ekeuth ganda puluwan mama hitanne.
  8. M

    1st meeting

    පළවෙනියට දැකපු දවස මතක නෑ. පළවෙනියට note උන දවස මතකයි. මම හිටියෙ ඉස්කෝලෙ AL පන්තියෙ අන්තිම පේළියෙ. කෙල්ලෙක් එනව ෆයිල් එකක් පපුවට තුරුලු කරන් , මනෝ පාරක් දාගෙන, Left-Right, Left-Right ගමනින්, චීනෙ නිදහස් දවසෙ parad එකවගෙ. මට නම් හිතුනෙම මොන්ගල් කෙල්ලෙක් කියලා.
  9. M

    php/mysql udawwak

    bump https://codewithawa.com/posts/how-to-create-a-blog-in-php-and-mysql-database
  10. M

    කවුද Sex Toy එකක් එවල බොලං

    allapu gedara eka complain karoth umbatai, piyumatai hire tamai yanda venne.
  11. M

    Jade ekak Gattooo

    ela
  12. M

    PayPal walata sampath credit card add karana vidiya ??

    confirmation ekak tiynawa. paypal eken verification code ekak bank ekata ewanawa bank ekata call karala code eka illa ganda puluwan. code eka add karala verify karata passe payment karanda puluwan. daws 2k nam inda ona ne mata mataka vidiyata. ewalema vede karehekiy.
  13. M

    ඉස්සොරි වලට බෙහෙතක්

    KetoPlus kiyala ekak tiyanawa. Dawas 2k daapuwama sehena kaleyak yanakan hishori enne ne.
  14. M

    ඇස් සහ ලයිසන් අලුත් කිරීම

    Miniha nam Gampahin tmai medical eka gatte. Tawa danna ungen ahala balahan.
  15. M

    ඇස් සහ ලයිසන් අලුත් කිරීම

    Hariyata danne ne. but langakadi ape uncle kenek medical ganda giya, මිනිහගෙත් ඇස් පෙනිමෙ අඩුවක් තිබුන මේ පාර යද්දි, But ඩොකා නොට් එක දාල කන්නාඩි use කරන්ඩ ඕන කියල. medical එක දීලා තිබුනා.

    No contents