1. M

    Doctor help

    ???:confused: mama hithanne lede aunwa venas venawa eka?
  2. M

    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා...

    Thank you vewa hemotama.... :D:confused::confused:
  3. M

    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා...

    ගෙවන්ඩ බඩු ගන්න උන් වරෙල්ලා... මෙහෙමයි සීන් එක. අපි Singer එකෙන් refrigerator එකක් ගෙවන්ඩ එකක් ගත්තා. [අපි කිව්වට මම නෙමෙයි. මම ඒ දවස් වල හිටිට්යෙ හොස්පිටල් එකේ. නැත්තන් කවුද SINGER එකෙන් බඩු ගන්නෙ.:no:] මුන් කැඩිච්ච මගුලක් දීල තියෙන්නෙ. උන්ට complain කරාට මාස ගානක් තිස්සෙ එහෙට මෙහෙට ඇද...
  4. M

    දියලබු Help

    mariya kade pette yaman.
  5. M

    බබෙක් හදමුද.....

    eka maru ooi
  6. M

    Airport Bus from Fort?

    Highway AC ekaka yaman, Highway yanneti AC ewat tiyanawa, ewaye nam yanda epa. Peyak yanne ne yanda.
  7. M

    Kavi Liyanaarachchi ❤️❤️❤️

    butter cake ekak wage
  8. M

    පාසල්_ප්‍රේමය

    පළවෙනි පාර විභාගෙ පාස්(එයත් පාස්). Applied science යන්ඩ වගේ පුලුවන්. දෙවෙනි පාරත් කරා. කියන්ඩ කනගාටුයි. Engineering යන්ඩ result මදි.:( හැබැයි Software Engineer කෙනෙක් විදියට එලියට එන්ඩ පුලුවන් හොඳම Course එකක්ට මාව Select උනා. මේ වෙද්දිත් මම අර කෙල්ලට තනියම Love. කෙල්ල දැකෙත් නෑ Exam දවසෙන්...
  9. M

    පාසල්_ප්‍රේමය

    Bota wage ekak matath tibuna usaspela kaale. Ekige piyaa teacher, aiya engineer. Mama higanna. E kale mama ende ape uda batch eke ekekgen illa gatta uniform ekak. Eka mata hena lokui. Itin mama ekita muna denda giye ne, lejjai wage. Mamath engineer kenek velama ekigen kematiyda kiyala ahanawa...
  10. M

    Kukuloohh

    dawal waren, reta wahinawa.
  11. M

    Internet නැති කාලේ 1999 ලංකාව

    "Udin muthu hara, Yatin manahara" Mata matakai ape ekekta librarian mehema kiyala benna. Ape iskole unta Kiyavima epa kereuwwe eya tamai.
  12. M

    Match eka balanna

    Thanks bro.
  13. M

    NPM මංගල ජන රැලිය

    Dinana kena inne senaga vedi meeting eke stage eka uda. Paradina un inne stage eke pahala. Stage eke pahala inna senaga adu una kaaleka, pahala inna un dinai.
  14. M

    Match eka balanna

    ikmanata dapallaaaa
  15. M

    බැදලා අවුරුදු 2යි. දැන් වලි.

    umba love karalada bende pren?

    No contents