1. #madhu#

    hodin innawa malli huga kalekin apiwa mathak wela thiyenne :D

    hodin innawa malli huga kalekin apiwa mathak wela thiyenne :D
  2. #madhu#

    අප්සරා

    thuthi Malliyo
  3. #madhu#

    අප්සරා

    thanks brother
  4. #madhu#

    අප්සරා

    thanks nangiyo :love:
  5. #madhu#

    අප්සරා

    බොහොමත්ම ස්තුතියි අයියේ :):) මගේ නිර්මාණ මේ විදියට අගය කරනවට :):love:
  6. #madhu#

    අප්සරා

    ස්තුතියි නදිශ හැමදාම වගේ මගේ කවි අගය කරනවට:love:
  7. #madhu#

    අප්සරා

    බොහොම ස්තුතියි සදුන් :love:
  8. #madhu#

    අසම්මත ආදරය...

    අයියේ ඔයා කිව්ව නිසයි මම මේ කවිය පිළිතුරු කවියක් විදියට දැම්මේ :)
  9. #madhu#

    පද පේලි .....

    මම යන්නම් ඔබට කියන විටක යන්නම් ඔබට නොපෙනෙන්නට සැගවි මම ඉන්නම් මොහොතක් හෝ ඔබ දැක ගනිමින් යන්නම් ඒ වනතුරු ඔබ ලග ඉන්නට ඇත්නම් වන මල් සුපිපෙණ අසපුව ඔබගේ හදවත එහි මට ඉන්නට අවසර දෙනු මැන හිතවත සදාකාලිකව ඔබ හදවත මට හිමි නැත ටික කලකට වුව මට එහි ලොව්තුරු සුව ඇත
  10. #madhu#

    අප්සරා

    thanks brother :)
  11. #madhu#

    අසම්මත ආදරය...

    ලස්සන පොයම් එකක් අයියේ :) ඇත්තමයි හරිම ලස්සනයි :)
  12. #madhu#

    අප්සරා

  13. #madhu#

    පද පේලි .....

    සිතක් කෙලෙසද මේ තරම් වේදනාවන් විදින්නේ නෙතක් කෙලෙසද මේ තරම් දුකට කදුලෑලි සලන්නේ ඔබෙන් වෙන්වි ගෙවන මොහොතක් කල්පයක් වි දෑනේ නම් ඔබෙන් තොර හෙට දිනක් ගෑන මා සිතා ගන්නේ කෙලෙසදෝ සුසුම් කදුලෑලි සිහින පමනක් උරුමයන් වී සදාකල් සතුට මොහොතක මිරිගුවක් වී බිදි යන්නේ ඈයි මෙසේ #මාලනි බුලත්සිංහල#
  14. #madhu#

    kauda enne...?

    ලෙන්ගතු ඔය හිත ලග නෑවතුනු මං සිහිනෙක දෑවටි ලගටම එමි දෑන් දෙනව්ද අවසර තුරුලු වෙන්න නම් විදින්න ආදරෙ සෙනෙහෙ සිතින් දෑන්
  15. #madhu#

    ඕනේ මෙපමණයි..

    Moko Kasun Duken wage ;) :)
  16. #madhu#

    පද පේලි .....

    අහස නුඹ මෙතරම් සෑඩ යයි දෑනුනෙ මහ වෑසි වෑටුනාමයි පොළව නුඹ මෙතරම රළු යෑයි හෑගුනෙ නියගය ආවාමයි රෑට තරු ඉසිනා අහසට අදුරු සිත් ලෑබුනේ කොහොමද නේක මල් සදනා පොළවට නපුරු සිත් කොයිබින් ලෑබුනිද
  17. #madhu#

    පුංචි පුතුට

  18. #madhu#

    පිනි පිනි වැස්සේ

    :love: :love: :D :D :D :):):):love: :love:
  19. #madhu#

    පිනි පිනි වැස්සේ

    Renesas Sandun m3pium Aravinda :love: :love: Hamotama Bohoma Sthuthi:love: :love:

    No contents