රත්නවල්ලි පරපුරට උරුම වුන
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සලා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ
--ජානක වික්‍රමසිංහ--
පින්න මලක් වැනි පිපුණු කැලේ
ගිගිරි සලා එන රුවේ අසිරි දැක
සතුටු සිනා රැළි මෝදු කෙරේ
--ජානක වික්‍රමසිංහ--



amila_90210 said:ඔබෙ අත් අල්ලාගෙන ගිය හැටි මතකයි
වැටි වැටි නැගිටපු ඒ කාලේ
මේ ලෝකෙ අපේමයි යනවා නියතයි
අපේ ගමන අපි හිමින් සැරේ
හෙට දිනයේ බිහිවන අළුත් ලෝකයේ
කිරිදරුවන් අප සැම දෙන වේ
තාරුණ්‍යයේ සමඟිය අපේ ශක්තියයි
එක්වී නැඟිටිමු මෙදා සැරේ

Zeus said:මටනම් පේන්න බෑ මේ සිංදුව
රීමික්ස් කරපු පැළ් කවියක් වගෙ
isuruimg said:ow ban music wenama yanawa vocals wenama yanawa![]()
oka muge 1st album eke ekak ne eka hinda samaawak demu
