Bike ගැන උදව්වක්......... :(
පාවිච්චි කරපු බයික් එකක් ගන්නකොට මොනාද බං හොයලා බලන්න ඕනා?පොත්/පත් ඔව ගැන?තව බයික් එකේ මොනාද බලන්න ඕන?බොඩි/එන්ජින්? දන්න උන් කියපලකෝ?මං දැක්කා බයික් එකක් ගන්නකොට බලන්න ඕන දේවල් කියල ත්‍රඩ් කිහිපයක් තිබ්බා...පුලුවන්ම් හොයලා දියන් ලින්ක් එක...Yamaha FZ එකක් තමයි ගන්න...