පිළිගන්න බැ මොකද හේතු පලය අනුව නෙලුම් මල් පිපෙන්නේ නෙලුම් පැදුරක් තියෙන්න එපැයි . එකයි, ගොඩක් වෙලාවට සහිත්ට්යයේ අතිශෝක්තිය නිසා තමයි මේවගේ දවල් එකතුවෙලා ඇ ත්තේ.
හැබැයි ඇවිද්ද එක ප්රතික්ෂේප කරන්න බැ . මොකද ඇවිදින්න ඕන මන්ශ්පෙස්හි, අස්ථි, ස්නායු තියනවා, ඒවගේම සමහර සතුනුත් උපන් ගමන්ම ඇවිදිනවා.