අනිවා ඔය සිංහල සහිත්ටේ පොතේ ප්රථම දර්ම දේශනාව පටන් ගැනීම වර්ණනා කරලා තියෙන විසිය බලන්න. බුදුන්ගේ පලවෙනි වචනේ පිටවෙන එක මුළු චෙදයකින්ම වර්ණනා කරල තියනව එක එක උදා හරනව්ලින් , මටමතකයි එකේ කියනවා තොල් වල පැහැය, දත් වල දීප්තිය, ඒවා දර්මය නෙවෙයි.
මට මතකයි එක ඔෂ්ට (වචනේ අකුරු වැරදි ඇති) වූ තොල්...