කෝ බං මේකේ හිටපු උං.....![]()



ටුරුක් ටුරුක් ට්රුන් ටුං


බෙල් ගගහා ඇතුලට එන්න ඕනේ නෑ...මේකේ මොකෙක්වත් නෑ. වරෙන් ඇතුලට![]()
...බෙල් ගගහා ඇතුලට එන්න ඕනේ නෑ...මේකේ මොකෙක්වත් නෑ. වරෙන් ඇතුලට![]()


ත්රෙඩ් එකෙන් සමුගැනීමේ බෙල් එක ගැහුවේ...

සහේලි නංගි ඛෙල් එක ගහලා වගේ....![]()

උඹලා ඔක්කොම යනවානම් මමත් යනවා....
මම තනියම මේකේ ලබු කිරිබත් උයන්නද?![]()




උඹලා ඔක්කොම යනවානම් මමත් යනවා....
මම තනියම මේකේ ලබු කිරිබත් උයන්නද?![]()

එයාගේ අම්මා අසනීප වෙලා..
මේ දවස් ටිකේම එයා දුක්මුසු මූඩ් එකේ![]()