1. Dodo Mahaththaya

    සිරිපා

    සිරිපාදේ විතරක් නෙමේ, මංගල්ල කාලෙට කතරගම, මඩු පල්ලි, තලවිල වගේ තැනුත් ඔහොම්මමයි.... :(:(:(:(:(
  2. Dodo Mahaththaya

    සඳනිගේ පුප

    :rolleyes::rolleyes::rolleyes:
  3. Dodo Mahaththaya

    යෝනිය

    හ්ම්ම්...... :yes::yes::yes:
  4. Dodo Mahaththaya

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    මෙහෙමනේ....මට ඔහොම අත්දැකීම් නෑ, ( ඔය බස් ජැකක් වගේ ඇරුනම ) එ උනාට මට පුළුවන් විදිහට ත්‍රෙඩ් එක live එකේ තියාගන්න ට්‍රයි එකක් දෙනවා....:yes::yes:
  5. Dodo Mahaththaya

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    අතින් ලියපු කතා ඔට්ටු නෑනේ...නැත්තන් මමත් එකක් ලියනවා. :sorry:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම එහෙම ඔහොම ඇන්දොත් නිකන් ගගනගාමියෙක් වගේ ඉඳියි. :baffled::baffled::baffled:
  7. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආසයි නේ.... මෙහෙම යන්න වුනොත් යනවද ? :rolleyes:
  8. Dodo Mahaththaya

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    :rofl::rofl::rofl::rofl: ඔව් බන්....චුට්ටක් ට්‍රැක් එකෙන් පිට පැන්නා...එහෙම කලේ ත්‍රෙඩ් එල Live එකේ තියා ගන්න...... ඔය අතරේ එකෙක්, දෙන්නෙක් කුප්ප කතාවක් ලියනවා නම් හොඳයි.:yes::yes:
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලේයස් පහක් :baffled::baffled: :shocked::shocked::shocked:
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බත් කන වෙලාවේ බලපු වීඩියෝ එක..:yes: Matterhorn ( Switzerland ) - Highest point Elevation 4,478 m ටෝබ්ලරෝන් චොකලට් එකේ ලෝගෝ එකේ තියෙන කන්ද... 04:40 වගේ ඉඳල බලන්න කොහොමද කන්දේ දාරේ.... :shocked: 9NE5IzEu-C0
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    5'4 / 53 Kg :rolleyes::rolleyes::rolleyes: මගේ ඔය අගය කීයද බන් ? :confused:
  12. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තාමත් තියෙනවා...හැබැයි කලාතුරකින්.පීනස නම් ගොඩක්ම අඩුයි. හතිය නම් අවුරුද්දකට සැරයක් දෙකක් එනවා...ඒ එන්නෙත් ඔය කාමර දූවිලි එහෙම නහයට ගියාම.... රෑට නෑවට, පින්නේ අවිද්දට, වැස්සේ තෙමුනට එහෙම ප්‍රශ්නයක් වෙන්නේ නෑ
  14. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    Hii..... සයොනාරා :rolleyes: මම අදමයි ඔයා එක්ක වචනයක් කතා කලේ... :yes:
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ෆුට් බෝල් කලේ O / L වෙනකන් විතරයි....ඇත්ලටික් ඊට පස්සෙත් කළා... ඉන්හේලර් එකේ පවර් එකෙන් තමා සෑහෙන බරක් ඇද්දේ... දවස් 02 ඉන්හේලර් එක ඇද්දේ නැත්තම් නිකන් කුඩු සික් එක වගේ...නහය බර වෙනවා, ඔලුව කැක්කුම, හොටු ගලනවා.නිදිමතයි, පන නෑ, ඇස් නිලංකාර වෙනවා, අව්වේ යන්න බෑ, කලන්තෙට එනවා... හතිය කඩා ගන්න ඕනේ...
  16. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
  17. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rolleyes::rolleyes::rolleyes: :yes::yes::yes:
  18. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආ මෙන්න අනිත් මන්දපෝෂණ කාරයා ඇවිත්...කොහොමද අසහනේ.. :rolleyes::rolleyes:
  19. Dodo Mahaththaya

    ජිවිතයේ කරපු කුප්ප වැඩ....

    :yes::yes::yes: අඩෝ සිරාම කතාව ......

    No contents