ඇත්ලටික්, ෆුට්බෝල් කලේ කොහොමද හතිය තියාගෙන?
ෆුට් බෝල් කලේ O / L වෙනකන් විතරයි....ඇත්ලටික් ඊට පස්සෙත් කළා...
ඉන්හේලර් එකේ පවර් එකෙන් තමා සෑහෙන බරක් ඇද්දේ...
දවස් 02 ඉන්හේලර් එක ඇද්දේ නැත්තම් නිකන් කුඩු සික් එක වගේ...නහය බර වෙනවා, ඔලුව කැක්කුම, හොටු ගලනවා.නිදිමතයි, පන නෑ, ඇස් නිලංකාර වෙනවා, අව්වේ යන්න බෑ, කලන්තෙට එනවා...
හතිය කඩා ගන්න ඕනේ නිසාම දිගටම සෙල්ලම් කළා....කොහොම හරි හතිය සෑහෙන කඩා ගත්තා.



හිම ක්රීඩා![]()
2i welawa


උඹ මොකෝ හිනාවෙන්නේ සරුංගල් අසහනයා![]()
අනිත් කැහැට්ටත් ඇවිල්ලා......
පේනවා පේනවා


2i welawa

Hii..... සයොනාරා
මම අදමයි ඔයා එක්ක වචනයක් කතා කලේ...


Your BMI:
29.4
BMI Categories:
Underweight = <18.5
Normal weight = 18.5–24.9
Overweight = 25–29.9
Obesity = BMI of 30 or greater

Your BMI:
29.4
BMI Categories:
Underweight = <18.5
Normal weight = 18.5–24.9
Overweight = 25–29.9
Obesity = BMI of 30 or greater

හාකෝ හාකෝ එහෙනම්
යන්න කලින් ඔයාගේ බරයි උසයි කියලා යන්න
පොඩි සමීක්ෂණයක්![]()

මොන හිම ක්රීඩාද බං.... මේ දවස්වල එලියට බහින්න අමාරුයි..... වාහනේට තෙල් ගහන්න ගියාම තමයි ඇඩෙනනේ....



5'6" බර අන්තිමට බලද්දී 62 තිබුන දැන් නං 65-70 අතර ඇති.කියපන් බලන්න උසයි බරයි![]()
දැන් නැද්ද හතිය, පින්ස?