සමහර දේවල් වචනයෙන් විස්තර කරනවට වඩා ඒ අත්දැකීම ගන්න එක වටිනවා....
වතු වල ඉන්න හැම මනුස්සයම ඒ වගේ කියල නෙමේ කියන්නේ..
නමුත් මිනිස්සු පුංචි කාලේ ඉඳල හැදෙන සමාජ පරිසරය ඒ ඒ කෙනාගේ ගතිගුණ, කොලිටි එකට බලපානවා....
ඒ මිනිස්සු පොඩි කාලේ ඉඳලම ජීවිතේ පුරුදු වෙලා තියෙන්නේ ඝෝෂාකාරී පරිසරයක. ඒක නිසා හිමින්...