1. rukshrulz

    S23 Ultra

    xmobiles eke balapn. mn gatte eken.
  2. rukshrulz

    Questions ගහන එක හොදද ?

    Phone වලට නම් ගහන එක recommand කරන්නෙ නෑ. හදිස්සියකට ගැහුවොත් මිසක්. ඕවල voltage stable නෑ & noice වැඩියි. eventually phone charging port එකට bs වෙන්න පුලුවන්. so better to avoid.
  3. rukshrulz

    අප කන්නේ බත් නොව මුදල් හා කාලයයි

    හම්මේ යන්නෝනෙ මුදල් හා කලය ටිකක් කාල එන්න. ඕගොල්ලො දවල්ට "මුදල් හා කාලය" කෑවද යාලුවනේ?
  4. rukshrulz

    ChatGPT aththakda?

    ඔව් බන් ඔව්ව කරන්නෙ මිනිස්සු. බොරු නම් මොකක් හරි code එකක් ගහල බලපන්. ඒක වැඩකරේ නැත්තන් ආයෙ අහල බලපන්. අහ් සොරි mate, මට වැරදුනා" කියල ආයෙ හරි එක එවනව. AI නම් එහෙම කරන්නෙ නෑනෙ.
  5. rukshrulz

    කැරි හිගන්නෝ

    මගේ Theory එක. අතපය 4 හොඳට තියාගෙන හිඟාකන එක පකෙක්ට රුපියලක්වත් දෙන්නෙ නෑ. :yes:
  6. rukshrulz

    Me product eka scam ekakda

    සල්ලි දෙනව නම් කෙල්ලො පුක උනත් දෙයි. ඒ නිසා "Influencers" promote කරන ලබ්බවල් හරි පරිස්සමින් තෝරල ගන්න.
  7. rukshrulz

    ශ්‍රී පාද කථා: ගෙත්තම් පාන හැදුන හැටි

    bullshit aside. hari kathawa ketiyen dapanko. බොරු ටොම් පච ටික හලල ගත්තම කතාව ඔච්චරයි. :yes: ------ Post added on 1714016780
  8. rukshrulz

    Para wahala bn

    Gedara ynna widiyak na bn para wahala. Kiya wenkn wahala thiynawa kiwwada bn?
  9. rukshrulz

    Questions සීලින් fan එක ෆුල් (4) ට

    capacitor issue. mage stan fan eketh capacitor change karama harigiya.
  10. rukshrulz

    Aflatoxin Producing Fungi

    sudu pata eka mokakda?
  11. rukshrulz

    අප්‍රේල් 21කියනේ භයානක දවසක්ද..

    1987 ඉඳන් 2019 ට 32යි 2019 ඉඳන් 2024 ට 5යි හැම අවුරුද්දෙම අප්‍රේල් 21 මොනා හරි වෙනව නම් "අප්‍රේල් 21කියනේ භයානක දවසක්ද" ? ඔව්.
  12. rukshrulz

    google sheets help

    sinhala unicode font ekak neweida original sheet eke thiyenne? english font ekak nam default font ekakata dala import karala balanna.
  13. rukshrulz

    google sheets help

    font eka awul wage.
  14. rukshrulz

    ලංකා ඇඩ්ස් (lanka ads) වල තියෙන්නෙ live cam 90% ම බොරු

    ඉතින් ඇයි මේකෙ අඬන්නේ? :lol: හොඳ වැඩේ
  15. rukshrulz

    Kohomada Umbala?

    අද මොනාද කෑවෙ රෑට? plaintea එකක් ගහල නිදාගන්නවද?
  16. rukshrulz

    දියතලාවේ මෝටර් රථ අනතුරකින් 5ක් මරුට

    minissunge waradda bn. lagata enna one nane oka balanna.
  17. rukshrulz

    👁️ දිබ්බ චක්ඛු Telepathy මගේ අත්දැකීම්..

    හරි උබට මම challange එකක් දෙනව. පුලුවන් නම් මගේ ගැන කියපන්. මම මගෙ දේවල් මේකෙ ඇරෙන්න වෙන කොහෙවත් කියල නෑ. අඩුම ගෑනිටවත්. හැබැයි මේකෙන් බලල කියන්න බෑ. එව්ව නැතුව වෙන ඕන දෙයක්.

    No contents