Questions සීලින් fan එක ෆුල් (4) ට

dilan_randika

Well-known member
  • Feb 18, 2015
    4,132
    4,127
    113
    සීලින් fan එක ෆුල් (4) ට දැම්මොත් ෆුල් වැඩ
    1 2 3 දී ගොඩක් ස්ලෝ
    මොකද ?

    regulator OR capacitor issue ?
     

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,316
    2,940
    113
    කරන්ට් ‍යුසේජ් එකේ ලොකු වෙනසක් වෙනවද ස්පීඩ් ලෙවල් වලින්