1. xengine

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    ආවා ආවා... තව ටික දවසකින් ජැකත් මතුවෙන සීන් එකක් තියෙන්නේ. https://www.facebook.com/cmw.anthony ඌ කව්ද බන් ? ------ Post added on 1649821850
  2. xengine

    Drug Deal කරන්න ණය අරන් ගුපියනේ

    එකනේ අර්බුදයක් නෑ කිව්වේ. කොහෙද ඉතින් බොරුවට කලබල වෙනවනේ. :P
  3. xengine

    ඖෂධ හිඟයක් නෑ කියන්නේ ??

    නෑ ඉතින් නෑ අව්ලක් නෑ... සිංහල තේරෙන්නේ නැද්ද උඹට? නෑ කිව්වොත් ඉතින් 100% නෑ තමයි. :lol:
  4. xengine

    මෙන්න පාස්කු ප්‍රහාරයත් මතක් වෙලා ITN LIVE🤣🤣

    මචන්ලා මේකේ ලින්ක් එක දාපන්කෝ.
  5. xengine

    මෙන්න පාස්කු ප්‍රහාරයත් මතක් වෙලා ITN LIVE🤣🤣

    කමල් ගුණරත්න වටේ යනවා නේ! ආ ආ කොහොමද ආතල් එක. වචන දෙකෙන් කියන්න පුළුවන් එව්වා වචන 100කින් කියනව
  6. xengine

    මෙන්න පාස්කු ප්‍රහාරයත් මතක් වෙලා ITN LIVE🤣🤣

    මොනුන්ද බන් මේ ප්‍රශ්න අහන්නේ! මුන්ට කෙලින්ම ප්‍රශ්නයක් හරියට අහගන්න බැරි හැටි!
  7. xengine

    දුව නාමල්ට දිගන්න බැරි උන උන්!

    හිරුෂි ගේ තාත්ත කියන එව්වා නම් බන් එක පාර පිළිගන්න ටිකක් අමාරුයි. මොකද රාජපක්ෂලා අදහාගන හිටියේ ඉස්සර. එක පාරටම මොකක් හරි උනා.
  8. xengine

    රංජනී දාබරේ

    මට උ කියන එව්වා දැක්කම හිනා යනවා. :lol: අර නලිද සිල්වා ලියන එව්වා කියවද්දී තමයි කට තලන්න හිතෙන්නේ
  9. xengine

    බෙහෙත් හිග නෑ!

    නැ නෑ. හිග නෑ. එච්චරයි! ආයේ කතා කරන්න එපා. අන්තිම පාරට කියන්නේ හිග නෑ!
  10. xengine

    රංජනී දාබරේ

    ඌ නම් ආතල් එකක් ගන්නේ බන්. අමතනවා නම් අමතන්න ඕනේ නලින් ද සිල්වාට. උ නම් ජෝක් නෙවෙයි කරන්නේ. සිරාවටම තමයි කියන එව්වා කියන්නේ. ඇත්තට උ හදපු පේපර් AL උන් ලිව්වනේ! :lol:
  11. xengine

    Fixed deposit rate wadi karala nahane

    අඩේ බන්! ගේමක් ගහමු කොහොම හරි... ඇදගන යමු.
  12. xengine

    සුභ අළුත් අවුරුද්දක් වේවා

    ඈ....... උඹලට අව්රුදුත් තියනවද? ලංකාවේ නෙවෙයිද ඉන්නේ ? :P
  13. xengine

    Fixed deposit rate wadi karala nahane

    හම්බේ වෙලාවට! දැනට 7.5 1y
  14. xengine

    Fixed deposit rate wadi karala nahane

    ප්‍රයිවට් බෑන්ක්සුත් අද වැඩි කරයිද බන් ?
  15. xengine

    ඇත්තම විදේශ සංචිත ප්‍රමාණය කිව්වොත් මහජනතාව කලන්තේ දායි! - මුදල් ඇමති අලි සබ්රි කියයි.

    හම්මේහ් ඇති යන්තන් දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ! දැක්කනේ මිලියන 100ක් තියනවා.
  16. xengine

    ඇත්තම විදේශ සංචිත ප්‍රමාණය කිව්වොත් මහජනතාව කලන්තේ දායි! - මුදල් ඇමති අලි සබ්රි කියයි.

    ඩොලර් 100 ද බන් ? මතක තියාගනින් ඔය 100 ඉතුරු උනෙත් මයින්ද මහත්තයා හින්ද කියල! හරිත?

    No contents