වැරදී. සත්වයින්ට කයවල් 4ක් තියෙනවා. ආහාරජ, කර්මජ, චිත්තජ, සෘතුජ. ඔය හතරෙන් අපිට පේන්නේ ආහාරජ කය විතරයි. මැරෙද්දි විනාශ වෙන්නෙත් ඔය ආහාරජ කය පමණයි.
""සබ්බේ සංඛාරා අනිච්චාතී!!" කියන්නෙ, සියලු හැදිච්ච / සකස්වෙච්ච දේවල් නැසී වැනසී යනවා"
වැරදි. සබ්බේ සංකාරා අනිච්චාති කියන්නේ සියළු සංකාරයන් තමන්ගේ...