උබට වේපස් නේද ඔනේ..
ඕකට ඔච්චර තටමන්න ඔනයැ
මචන් විශ්වයා, ඔය එකක් අරන්දියන් බන්.

උබට වේපස් නේද ඔනේ..
ඕකට ඔච්චර තටමන්න ඔනයැ
මචන් විශ්වයා, ඔය එකක් අරන්දියන් බන්.

මචං, current එක / කාන්දම් ශක්තිය ආගම් වලට අදාළ නැති බව උඹ හොඳටම දන්නවා නේද???
මේ මං කියන.. බුදුහාමුදුරුවෝ සියලු ලෝකසත්වයන්ට හෙළිදරව් කරපු.. කතාව ඇවිල්ලා, තනිකරම ස්වභාවධර්මයේ එකක්!!! !!! !!! ඒක සියලු ලෝක සත්වයන්ට පොදුයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!ආගම් කිසිම එකකට අදාළ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
උඹ පිළිගත්තෙ නැතිවුණාට විශ්වාස නොකලට කමක් නෑ. උවමනාවෙන් කියවලා උඹගෙ ජීවිතයට back ground එකෙන් වෙලා තියන දේ දැනගෙන හිටහන්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!එහෙම උනොත් මොකක් හරි chance එකක් තියෙයි!!! !!! !!!
![]()
දෙයක් කෙටියෙන් පැහැදිළි කරන්න බැරිනම් ඔහු එය තේරුම් ගෙන නෑ කියන එක අහල තියෙනවද? ඔබ ඔය ලොකු ලොකු Blog අපිට පෙන්නන්නේ නැතුව ඔබේ නිවන් මග කෙටියෙන් මෙතන විස්තර කරන්න. එහෙම කෙටියෙන් එය ඔබට පැහැදිළි කරන්න බැරිනම් ඔබ එය අවබෝධ කරලා නෑ.![]()
උබට වේපස් නේද ඔනේ..
ඕකට ඔච්චර තටමන්න ඔනයැ
මචන් විශ්වයා, ඔය එකක් අරන්දියන් බන්.

ගොං talks හොඳ එක!!!
![]()
මේ ගොං කතාව කියන.. මෙහෙම කුණුහරුපයක් වෙනවයි කියලා හිතාගෙන ඉන්න.. මොකෙක්වත් දන්නෙ නෑ, මැරෙන්න මිනිත්තු කිහිපයකට පෙර පංච ඉන්ද්රිය අක්‍රිය උනාට, ප්‍රධාන ඉන්ද්රිය.. මනස කියන ඉන්ද්රිය.. අන්තිම වෙනකම්ම - මැරිලා ඉවරවෙනකම්ම වැඩ කරන බව!!! !!! !!!
එතකොට, මේ ගොං හරක් මොකෙකුට වත් තේරෙන්නෙ නෑ, මැරෙනකොට සිහි නැතිවෙනවා නම්... එතනින් පස්සෙ මායාව ඉවරවෙනවා නම්... මැරෙන අවස්ථාවේ කොහෙවත් යන්න කෙනෙක් ඉතුරුවෙන්නෙත් නැත්නම්... ඔය උන් කියන කුණුහරුප මොකක්වත් කරන්නත් උවමනාවක් නැති බව!!! !!! !!!
ඇයි යකෝ, මැරෙනකොට සිහි නැතිවෙලා මායාව ඉවරවෙනවා නම්, කෙනෙක් ඉන්නවාමයි කියලා හිතාගෙන හිටියත් මොකද???
සාස්වත - උච්ඡේද බැරිනම් මොන ලබ්බක් හිතාගෙන හිටියාම මොකද???![]()
පුක ඉරාගෙන මේ මොහොතෙ ඉන්න... ගැඹුරු නින්දෙදි වගේ අවදියෙන් ඉන්න... අර මොකද්ද එකක් මොහොතකට නැතිවෙනවයි කියන එක දකින්න... දඟලන්නෙ මොන රෙද්දකටද???
මැරෙන මැරෙන එකා කොහොමත් නිවන් යනවා නෙව??? ??? ???![]()
![]()
එතකොට මැරෙන මැරෙන සත්වයා / කෙනා / එක්කෙනා, පිරිණිවන් පානවා!!! මුස්ලිම් අය මැරුණම පිරිණිවන් පානවා!!! ක්‍රිස්තියානි අය මැරුනමත් පිරිණිවන් පානවා!!! හින්දු අය මැරුනමත් පිරිණිවන් පානවා!!! (ගොං)බෞද්ධයෝ මැරුණත් පිරිණිවන් පානවා!!! ආගම් නැති එවුන් මැරුණත් පිරිණිවන් පානවා!!! බල්ලො පූසො මැරුණත් පිරිණිවන් පානවා!!! මොකෙක් මැරුණත් පිරිණිවන් පානවා!!!
බුදුහාමුදුරුවෝ සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක්ද කීයක්ද බුදුවෙන්න දඟලලා තියෙන්නෙ, පුකේ අමාරුවට!!!උන්වහන්සේ 6 අවුරුද්දක් දුෂ්කර ක්‍රියාද මොකද්ද උළව්වක් කරල තියෙන්නේ, ඒත් පුකේ අමාරුවට!!!
උන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙ අනික් එවුන්ට බණ කියල තියෙන්නෙත් පුකේ අමාරුවට!!!
උන්වහන්සේ එහෙම නිරපරාදේ පුක ඉරාගෙන දැඟලුවේ නැතත්, මැරෙන මැරෙන එකා auto නිවන් යනවා!!! !!! !!!
![]()
බැලුවාම උන්වහන්සේ මේ ගොං හරක් ගෙන් බණ අහලා නිකං ඉන්නෙ නැතුව, කරගෙන තියෙන්නෙ හරිම අපරාදයක් නෙව??![]()
![]()
![]()
අනික, මැරෙන මැරෙන එකා පිරිණිවන් පෑවට ලෝකෙ හිස්වෙන එකකුත් නෑ!!! නේ??? සර්වබලධාරියා තව එවුන් මවල එවයි නෙව??? ??? ???![]()

"උන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙ අනික් එවුන්ට බණ කියල තියෙන්නෙත් පුකේ අමාරුවට!"
මේ කතාව Pathfinder කාරයාට නියමට ගැලපෙනවා.
අපි මැරුනට පස්සේ පංච ඉන්ද්රිය අක්‍රීය වුනාට, මනෝමය කය ඉතිරිවෙනවා.

'මනෝමය කය' කියල ලබ්බක් අමුතුවෙන් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! 

"උන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙ අනික් එවුන්ට බණ කියල තියෙන්නෙත් පුකේ අමාරුවට!"
මේ කතාව Pathfinder කාරයාට නියමට ගැලපෙනවා.
අපි මැරුනට පස්සේ පංච ඉන්ද්රිය අක්‍රීය වුනාට, මනෝමය කය ඉතිරිවෙනවා.
දැනුම් හොදයි මචන් .එත් වචනඋඹේ මහා ලොකු අවබෝධයේ දාර හිලක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
පිරිණිවන් පෑවොත්, "සබ්බේ සංඛාරා අනිච්චාතී!!" කියන්නෙ, සියලු හැදිච්ච / සකස්වෙච්ච දේවල් නැසී වැනසී යනවා!!! !!! !!!'මනෝමය කය' කියල ලබ්බක් අමුතුවෙන් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()

බලන කෙනෙක්ට වැරදි ප්‍රතිරූපයක් මැවෙන්නේ 
අනේ මන්දා බන් උබලගේ භාෂා විලාශය ටිකක් හදාගනින් මොකද උබලා බුදු දහම වෙනුවෙන් පෙනිසිටිමින් මේ එළකිරියේ දාර්ශනික කතා කියන්නේ . වැදගත් දෙයක් වෙනුවෙන් පෙනී සිටිනකොට ටිකක් සංවර වෙලා වචන හසුරවපන් ඕවා ගැන ත්‍රිපිටකයේ තියෙනවනම් ටිකක් හොයලා බලල කියවපන්
යමක් නො ම ඇසූ විට
උත්තර නොදෙනු පරහට
නුඹෙන් ඇසූ යමකට
දෙනුව උත්තර හොඳින් සිහිකොට
ඕක නම් සිරිත් මල්දමේ තිබුන පුංචි කවියක්

කය ,වචී ,චිත්ත සංවරය ගැන කොටසක කතා කරනවා මන් දන්නා තරමින්
,ඒ කියන්නේ ඔබ දරන්නේ මධ්‍යස්ථ මතයක්ද? ඒ වගේ මතයක් දරන කෙනෙක්ට නම් ධර්මය අවබෝධ කිරීම එතරම්ම බාධාවක් වෙන එකක් නෑ. කොහොමත් මාර්ගය වඩාගෙන යද්දි තේරෙයි ඔය නැවත ඉපදීම වගේ දේවල් ගැන.
අනේ මන්දා බන් උබලගේ භාෂා විලාශය ටිකක් හදාගනින් මොකද උබලා බුදු දහම වෙනුවෙන් පෙනිසිටිමින් මේ එළකිරියේ දාර්ශනික කතා කියන්නේ . වැදගත් දෙයක් වෙනුවෙන් පෙනී සිටිනකොට ටිකක් සංවර වෙලා වචන හසුරවපන් ඕවා ගැන ත්‍රිපිටකයේ තියෙනවනම් ටිකක් හොයලා බලල කියවපන්
යමක් නො ම ඇසූ විට
උත්තර නොදෙනු පරහට
නුඹෙන් ඇසූ යමකට
දෙනුව උත්තර හොඳින් සිහිකොට
ඕක නම් සිරිත් මල්දමේ තිබුන පුංචි කවියක්

වලින් හරි ආයෙ මොකෙකුට වත් වරදින්නෙ නැතිවෙන්න ඇත්ත කියල දෙන එක තමයි!!! !!! !!! 

'බුදු දහම' ?? උඹ කියන්නෙ අර ගොං සංඝයන්ගෙ වැඳ වැඳ.. වන්දනා කොර කොර.. පූජ කොර කොර.. යන එක ගැන වෙන්ටැති නේද???![]()
ඒකෙන් වැඩක් නෑ බං!!! !!! !!! සෝවාන් / සෝතාපන්න වත් නැත්නම් සීලයෙන් full සංවර වෙලා තව ටිකක් සංවර වෙලා ඉන්න එවුන් මැරුණත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
මං කතාකරන්නෙ කාලෙන් කාලෙට ලෝකයට පහළවෙන භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හැමෝම ලෝකයාට හෙළිදරව් කරන අන්න ඒ serious case එක ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙදි ඔය 'සිල්' කතන්දරේ තියෙන්නෙ දෙයක් අහල කියවලා තේරුම් ගන්න පුළුවන් ගානට ඔලුගෙඩිය settle කරගන්නයි... පස් පව් - දස අකුසල් කලොත් තවත් කෙළවෙන එක වලක්වන්නයි... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට වඩා 'සීලයක්' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මං කරන්නෙ 'ශුද්ද සිංහල - පාළි සංස්කෘත'වලින් හරි ආයෙ මොකෙකුට වත් වරදින්නෙ නැතිවෙන්න ඇත්ත කියල දෙන එක තමයි!!! !!! !!!
![]()
![]()
උඹේ මහා ලොකු අවබෝධයේ දාර හිලක්!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
පිරිණිවන් පෑවොත්, "සබ්බේ සංඛාරා අනිච්චාතී!!" කියන්නෙ, සියලු හැදිච්ච / සකස්වෙච්ච දේවල් නැසී වැනසී යනවා!!! !!! !!!'මනෝමය කය' කියල ලබ්බක් අමුතුවෙන් ඉතුරුවෙන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
![]()
ආගමික විශ්වාස දරන අය ඒසේ නොදරන අය පව්කාරයන් ලෙසත් නිර් ආගමිකයෝ ආගමිකයන් මිත්‍ය දුෂ්ටීකයන් ලෙසත් දකිනවා.
ආගමිකයන් පෙර පව.අකුසලය මත පටවනා මෙම කාරනය ( නිර් ආගමිකයෙක් උනේ පවට) නිර් ආගමිකයන් මිත්‍යා දුෂ්ටීකයන් ලෙස ආගමිකයන්ව හදුන්වන්නේ කුමන කරුණක් පදනම් කරගෙනද යන්න පහදන්න ( මිත්‍යා දුෂ්ටීකයන් පහල උනෙ ඇයි ? කොහොමද?)
නැවත ඉපදීමටත් ගලපලා බලන්න පුලුවන්
දෙගොල්ලගෙම මත බලාපොරොත්තු වෙනවා.
උබට නෙමේ කිවුවේ අනිත් උත්තමයට විශ්වගුරු ට.![]()
![]()
![]()
'බුදු දහම' ?? උඹ කියන්නෙ අර ගොං සංඝයන්ගෙ වැඳ වැඳ.. වන්දනා කොර කොර.. පූජ කොර කොර.. යන එක ගැන වෙන්ටැති නේද???![]()
ඒකෙන් වැඩක් නෑ බං!!! !!! !!! සෝවාන් / සෝතාපන්න වත් නැත්නම් සීලයෙන් full සංවර වෙලා තව ටිකක් සංවර වෙලා ඉන්න එවුන් මැරුණත් අපාගත වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!![]()
මං කතාකරන්නෙ කාලෙන් කාලෙට ලෝකයට පහළවෙන භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේලා හැමෝම ලෝකයාට හෙළිදරව් කරන අන්න ඒ serious case එක ගැනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒකෙදි ඔය 'සිල්' කතන්දරේ තියෙන්නෙ දෙයක් අහල කියවලා තේරුම් ගන්න පුළුවන් ගානට ඔලුගෙඩිය settle කරගන්නයි... පස් පව් - දස අකුසල් කලොත් තවත් කෙළවෙන එක වලක්වන්නයි... විතරයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඊට වඩා 'සීලයක්' වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
මං කරන්නෙ 'ශුද්ද සිංහල - පාළි සංස්කෘත'වලින් හරි ආයෙ මොකෙකුට වත් වරදින්නෙ නැතිවෙන්න ඇත්ත කියල දෙන එක තමයි!!! !!! !!!
![]()
![]()
අන්න එකේ තියෙනවනම් කියවපන් ආගම වෙනුවෙන් පෙනී සිටින අය සතුවිය යුතු ගුණාංගකය ,වචී ,චිත්ත සංවරය ගැන කොටසක කතා කරනවා මන් දන්නා තරමින්
,
සත්‍යයේ සටහන බුද්ධියේ විමසුමට....
මම මුල ඉඳන් කිව්ව කාරණයා බෞද්ධයා යැයි අධි මානසිකත්වයෙන් ටෝක් දීපු එවුන් විසින්ම ඔප්පු කරමින් සිටිති. තැබෑරුමක බෝතලයක් කඩා ගත්ත ගමන් ඉතාමත් ශාන්තව පොර ටෝක් දීගෙන ඇවිල්ල මත් ගතිය වැඩිවෙන්න වැඩිවෙන්න සද්දේ වැඩි වෙලා කුණුහරුප එකතු වෙලා අඩෝ මම තරම් පොරක් නෑ අරී කියල ගේම ඉල්ලන්න පටන් ගන්නවා.... අන්තිමට එකම බෝතලේට වාඩි වුණු එවුන් අමු කුණුහරුප කියාගෙන සරම උස්සගෙන එකිනෙකාගෙන් ගේම ඉල්ලනවා....
පිංවත, මඳක් හුස්ම අරන් එකත්පස වන්න.... මඳකට සවන් යොමු කරන්න... මා ආගම අබිං යැයි කීවේ ඉහත කරුණ නිසාය... ආගමෙන් මත් වූවෝ තමන් කියන්නේ කුමක් ද කරන්නේ කුමක් ද යන්න තමන්වත් නොදනී.... තමන් දන්නා එකම කරුණ වන්නේ තමන් මොනවා කිව්වත් එය නිවැරදි බවත්, තමා කුමක් කළත් එය නිවැරදි බව පමණකි... කෙසේ ද යත්, බීලා මත්වෙලා පාරේ සරම උස්සාගෙන යන බේබද්දාගෙන් සරම ඉස්සීම නොමනා යැයි පැවසූ කල ඔහු පවසන්නේ මේක මගේ සරම මට කැමතින් උස්සන්න විතරක් නෙවෙයි ගලවන්නත් පුලූවන් යැයි කියාය....