සියළු දේ සිදු වෙන්නේ ඔය නියාම ධර්ම 5ම එක එක ප්‍රමාන වලට බලපාලා. ලෙඩක් හැදුනම, එතන බොහෝවිට කර්ම නියාමය ප්‍රමුඛ වුනාට, අනික් නියමයන් හතරත් එක එක ප්‍රමාණ වලට බලපානවා. ඒක ඉතා ගැඹුරු ලෙස හිතන්න ඕනේ දෙයක්. සෘතු නියාමයත් ලෙඩ හැදෙන්න බලපානවා. හැබැයි අපිට කියන්න බෑ ලෙඩේ හැදෙන්න බලපෑවේ සෘතු නියාමය විතරයි...