නැවත ඉපදීම

නැවත ඉපදීමක් තිය

  • නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 299 73.8%
  • නැවත ඉපදීමක් නෑ.

    Votes: 51 12.6%
  • නැවත ඉපදීම විශ්වාස කරන අයට පමණක් නැවත ඉපදීමක් තියෙනවා.

    Votes: 5 1.2%
  • අහඹු ලෙස සමහරුන්ට නැවත ඉපදීමක් තිබීමටත් නැතිවීමටත් හැක.

    Votes: 15 3.7%
  • ඒ ගැන මතයක් ඉදිරිපත් කරන්න අමාරුයි.

    Votes: 56 13.8%

  • Total voters
    405

Vishvaguru

Member
Nov 6, 2017
494
17
0
අම්මප ඇත්ත නේන්නම්!!! :shocked: ඔහේ මට වඩා ගොඩාක් දේවල් දන්නවා නෙව??? :shocked::shocked: මං පරාදයි!!! :(:( ඔහේ තමයි ලොක්කා!!! !!! !!! :yes::yes::yes:

පොඩි චූටි උප්සෙට් එකකට තියෙන්නෙ, ඔය ඔක්කොම බිඳ වැටෙනවා නේ මැරෙන්න වැටුණාම??? :D:D:D

අන්න එතකොට "මැරෙද්දි විනාශ වෙන්නෙත් ඔය ආහාරජ කය පමණයි. සබ්බේ සංකාරා අනිච්චාති කියන්නේ සියළු සංකාරයන් තමන්ගේ කැමැත්තට පවතින්නේ නෑ කියන එක." කියලා හිතාගෙන ඉන්න එවුන් ඔක්කොම ආයිත් උපදිනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol:
අනික පෙරේතයෝ - පෙරේතියෝ / තිරිසන් සත්තු / නිරිසත්තු හැටියට!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! :lol::lol::lol:
පෙන්නන්න.. ඔප්පු කොරන්න.. නම් විදියක් නෑ. මැරුණම බලන්න.

නිවනට ඇති එකම මාර්ගය:
http://www.waharaka.com/deshana/listen.php?SermonId=CD052-48
 
akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    හැබැයි මැරුනට පස්සේ දැනගෙන වැඩක් නෑ. අශ්වයා ගියාට පස්සේ ඉස්තාලේ වහලා වැඩක් නෑ. :yes::yes:

    එතකොට අපි අහන්න ඕනේ රහතන් වහන්සේගේ බණද නැත්තම් සකෘදාගාමී වන ඔබ වහන්සේගේ බණද නැත්තම් වෙන බණක්ද එතකොට අනිත් කෙනා වැරදි කියන්න සරල හේතුවකුත් දෙන්න youtube දාන්න නම් එපා :no:
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    එතකොට අපි අහන්න ඕනේ රහතන් වහන්සේගේ බණද නැත්තම් සකෘදාගාමී වන ඔබ වහන්සේගේ බණද නැත්තම් වෙන බණක්ද එතකොට අනිත් කෙනා වැරදි කියන්න සරල හේතුවකුත් දෙන්න youtube දාන්න නම් එපා :no:

    බණ වලට එක එක වර්ග නෑ. අනික ඔය රහතුන් වගේ පෙනී ඉන්න කෙනෙක් ගැන කතා කරන්න එපා. ඔහු රහතෙක් නෙවෙයි. නියම සද්ධර්මය තියෙන්නේ එකයි. සද්ධර්ම දෙකක් තියෙන්න බෑ. ඔබ ඇසිය යුත්තේ නියම සද්ධර්මයයි. ඒ නියම සද්ධර්මය කියන කවුරුන් හෝ සිටීනම් ඒ අයගේ බණ පමණක්ම අසන්න.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    එතකොට අපි අහන්න ඕනේ රහතන් වහන්සේගේ බණද නැත්තම් සකෘදාගාමී වන ඔබ වහන්සේගේ බණද නැත්තම් වෙන බණක්ද එතකොට අනිත් කෙනා වැරදි කියන්න සරල හේතුවකුත් දෙන්න youtube දාන්න නම් එපා :no:

    "යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියනලදහ."

    - වසල සූත්‍රය
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    ත්‍රෙඩ් එකත් සංසාර චක්කරේ වගේ.... කෙළවරක් නෑ..
    පෘථග්ජනයෝ චක්කරේ කැරකි කැරකි ඉන්නවා... :P
    මම නම් දැන් ෆයිනල් ස්ටෙප් එකේ ඉන්නේ.... :)
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0

    ත්‍රෙඩ් එකත් සංසාර චක්කරේ වගේ.... කෙළවරක් නෑ..
    පෘථග්ජනයෝ චක්කරේ කැරකි කැරකි ඉන්නවා... :P
    මම නම් දැන් ෆයිනල් ස්ටෙප් එකේ ඉන්නේ.... :)

    "මම නම් දැන් ෆයිනල් ස්ටෙප් එකේ ඉන්නේ."
    ඔබ රහත් වෙන්නද යන්නේ?

    http://www.elakiri.com/forum/showthread.php?t=1825654
     
    උබ දැන් අයෙ මගුලටද රහතන්වහන්සේ ලා සහ මාර්ගපල ලාභීන් ගැන මෙතන කියන්නේ ආවේ උබ දන්නේ නැද්ද ආර්ය උපවාද ගැන ඒවා කර ගන්නේ නැතුව පැත්තකට වෙලා හිටපන් කරන පවක් මමයි path දෙන්නා කරගන්නම්

    අනික උබ මට එවනවා කියපු එක එවුවෙත් නෑ . මම උබට එවන්න කිවුවේ මට යමක් කරන්න පුළුවන් නිසා . සහ මම උබේ ක්‍ෂේත්‍රය සමබ්න්ද අය අදුරන නිසා .

    :D
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    "යමෙක් රහත් නොවූයේ මම් රහත්මියි පිළින කෙරේ ද, බඹුන් සහිත වූ ලොව්හි සොරකු වූ මෙතෙමේ මැ අධම වූ ම වසල වෙයි. යම් පුඟුල් කෙනෙක් මා විසින් තොපට පවසන ලද්දාහු ද මොහු ඒකාන්තයෙන්ම වසලයහ යි කියනලදහ."

    - වසල සූත්‍රය
    හායි කස්ටිය .මේකට කතා කරලා වැඩක් නැති නිසා කතා නොකර හිටියේ .එත් මේක කියන්න ඕනනේ
    කෙනෙක් මුලාවට පත් වෙලා තමන් රහත් කීවට පවක් වෙන්නේ නෑ මන් දන්නා තරමින්. ලැබ කිර්ති ප්‍රෂන්ෂා බලාපොරොත්තුවෙන් තමන්ට එහෙම පලයක් දන දැනම එහෙම කියන කෙනාට පාපයක් සිදු වෙන්නේ .:baffled::baffled:

    ඒ වගේම ඔය මාර්ග පල කතාව මේකේ යන නිසා ඔය සම්බන්දවම කතාවක් දේශනාවක අහන්න ලැබුනා :cool::cool:.එකේ භික්ෂුවක් තමන් රහත් කියලා හිතාගෙන ඉන්නවලු .ඇත්තටම මේ භික්ෂුන්වහන්සේ අනාගාමි පලය පුර්ණය කරලා අරහත් මාර්ගයේ ඉන්න කෙනෙක්ලු :baffled::baffled:.රහත් කියලා මුලාවක ඉදලා තියෙන්නේ (මේකෙන් ඉතින් මාර්ග පල වලට බැනලා වැඩක් නෑ කියලා තේරෙනවනේ ඕන කෙනෙක් තමන්ට මාර්ග පල ලැබිලා කියලා මුලාවට වැටෙන්න පුළුවන් කියන නිගමනේ ගන්න පුළුවන් අවසාන පලයට එකක් පහලින් ඉන්න උතුමා මුලාවට පත් උනානම් අන් අය ගැන කවර කතාද :rolleyes::rolleyes:)ඉතින් මේ තෙර නමගේ අරහත් උන ගෝල නමක් කරුණු පහදලා දීලා උන්වහන්සේ තාම අරහත් මාර්ගයේ ඉන්නේ පලය ලැබිලා නෑ කියලා පැහැදිලි කරලා දීලා :baffled:මේක තේරුනාට පස්සේ උන් වහන්සේ මේ තරම් ගෝල පිරිසක් හදන මන් මෙතරම් පලයකට ආවනම් අරහත්වය සාක්ෂාත් කරගන්න එක මට අමාරු වැඩක්ද කියලා හිතලා පැය 3න් මන් අරහත්වය සාක්ෂාත් කරගන්නවා කියලා හිතලා වනගත උන උතුමා අරහත්වය සාක්ෂාත් කරන කැලෙන් එලියට ඇවිත් තියෙන්නේ අවුරුදු 31 කින් :oo::baffled:
     
    "කෙනෙක් මුලාවට පත් වෙලා තමන් රහත් කීවට පවක් වෙන්නේ නෑ මන් දන්නා තරමින්"
    මුලාවට පත් වුනා කියන්නෙම අවිද්‍යාවනේ. ඉතින් අවිද්‍යාව තිබ්බට කමක් නෑ කියන එක හරියි කියලා හිතනවද?

    "ලැබ කිර්ති ප්‍රෂන්ෂා බලාපොරොත්තුවෙන් තමන්ට එහෙම පලයක් දන දැනම එහෙම කියන කෙනාට පාපයක් සිදු වෙන්නේ"
    මෙහෙම කිව්වොත් කොහොමත් පවක්නේ.

    "එකේ භික්ෂුවක් තමන් රහත් කියලා හිතාගෙන ඉන්නවලු .ඇත්තටම මේ භික්ෂුන්වහන්සේ අනාගාමි පලය පුර්ණය කරලා අරහත් මාර්ගයේ ඉන්න කෙනෙක්ලු"
    මේක මේ ත්‍රිපිටකයේ එන කතාවක්ද?

    "අවසාන පලයට එකක් පහලින් ඉන්න උතුමා මුලාවට පත් උනානම් අන් අය ගැන කවර කතාද "
    මේ වගේ මුලා වීම් ඉදිරි මාර්ගඵල පමා කරන්න හේතු වෙන්න පුළුවන්. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    1) "කෙනෙක් මුලාවට පත් වෙලා තමන් රහත් කීවට පවක් වෙන්නේ නෑ මන් දන්නා තරමින්"
    මුලාවට පත් වුනා කියන්නෙම අවිද්‍යාවනේ. ඉතින් අවිද්‍යාව තිබ්බට කමක් නෑ කියන එක හරියි කියලා හිතනවද?

    2."එකේ භික්ෂුවක් තමන් රහත් කියලා හිතාගෙන ඉන්නවලු .ඇත්තටම මේ භික්ෂුන්වහන්සේ අනාගාමි පලය පුර්ණය කරලා අරහත් මාර්ගයේ ඉන්න කෙනෙක්ලු"
    මේක මේ ත්‍රිපිටකයේ එන කතාවක්ද?
    1. අරහත් වෙනකන් අවිද්‍යාව පුරනවා දුරු වෙන්නේ නෑ අවිද්‍යා පච්චයා සංකාරා අන්තිමට සංකාර නිසා භව අරහත් වෙනකන් හැදෙනවා .ඉතින් අරහත් වෙනකන් අවිද්‍යාව එක්ක එන ගමනේ මුලා විය හැකි .නිවන් මග රෝස පෙති විසිරුණු මල් යහනාවක් නෙවේනේ .කටු ගල් පාරවත මැදින් යන්න තියන ගමනක් .හිතත් එක්ක කරන සෙල්ලමක් තනිකරම :baffled:ඉතින් අවිද්‍යාව තිබ්බට කමක් නෑ නෙවේ අරහත් වෙනකන් තියනවා කරන්න දෙයක් නෑ කියලයි කියන්න වෙන්නේ :baffled:

    2.නොදනිමි .මගේ ගුරු හාමුදුරුවන්ගෙ දේශනාවකදී අසුන කතාවක් :baffled:
     
    • Like
    Reactions: justinshady

    "ඉතින් අවිද්‍යාව තිබ්බට කමක් නෑ නෙවේ අරහත් වෙනකන් තියනවා කරන්න දෙයක් නෑ කියලයි කියන්න වෙන්නේ"
    අවිද්‍යාව කියන්නේ භයානක දෙයක්. ඔහොම කියලා තමයි අපි මෙච්චර සසර ගමනක් ආවේ. අවිද්‍යාව මාත්‍රයක් හරි කමක් නෑ ඒක දුරු කරන්න ඕනේ. අනිත් දේ තමයි අවිද්‍යාව කියන දේ කොහොමත් අපිට පේන්නේ නෑ. ඒ නිසා තමයි මේ සත්වයින්ට කිසිම විටක තමන් කරන දෙයෙහි වරදක් පේන්නෙ නැත්තේ. අවිද්‍යාව කියන්නෙම අපිට නොපෙනෙන පැත්තක්. ඒ අපිට නොපෙනෙන දේ හොයාගැනීමෙන්ම තමා අවිද්‍යාව දුරු කරන්න පුළුවන්.

    "මගේ ගුරු හාමුදුරුවන්ගෙ දේශනාවකදී අසුන කතාවක්"
    කවුද ඔබේ ගුරු හාමුදුරුවන්?