1. Vishvaguru

    නැවත ඉපදීම

    :)
  2. Vishvaguru

    නැවත ඉපදීම

    තාම නෑ. :no:
  3. Vishvaguru

    නැවත ඉපදීම

    :D
  4. Vishvaguru

    නැවත ඉපදීම

    පළමුවන සිහිනය ; කොසොල් රජතුමා : " භාග්‍යවතුන් වහන්ස , මා දුටු පළමුවන සිහිනය මෙයයි . කළු පාට ගොනුන් සතර දෙනෙකු සතර දිශාවෙන් ගොන් පොරය සඳහා දූවිලි අවුස්සාගෙන විදුලි වේගයෙන් දිව එනවා . නරඹන්නෝ ඒ දෙස මහත් වූ උද්යෝගයෙන් බලා සිටී. නමුත් පසුව පොරයට පැමිණි ගොනුන් සතර දෙනා එකවරම ආසන්නයටම පැමිණ නැවතත්...
  5. Vishvaguru

    නැවත ඉපදීම

    "අන්න එතකොට "මැරෙද්දි විනාශ වෙන්නෙත් ඔය ආහාරජ කය පමණයි." ඔව්. රහත් වෙලා හිටියේ නැත්තං මනෝමය කය ඉතිරි වෙනවා. රහත් වෙලා හිටියොත් විතරක් සම්පූර්ණ විඥ්ඥානයම නැති වෙලා පිරිණිවන් පානවා. " ඔය ඔක්කොම බිඳ වැටෙනවා නේ මැරෙන්න වැටුණාම?" මරනං අනිච්චං කිව්වම මරණය අනිත්‍යයි කියන එක නම් මට තේරෙන්නේ නෑ. නමුත්...
  6. Vishvaguru

    නැවත ඉපදීම

    අනිච්ච කියන එකේ ලෞකික අර්ථය ස්ථීර නෑ කියන එක තමයි. නමුත් හිතලා බැලුවම තේරෙනවා හැම දෙයක්ම අනිත්‍ය වුනාව දුකක් වෙන්නේ නෑ. ඔලුවේ කැක්කුමක් අනිත්‍ය වුනාම සැපයිද දුකයිද? සැපයි. එහෙනං අනිත්‍ය නම් දුකයි කියන එක වැරදියි. නමුත් අනිත්‍ය වන දෙයක් දුකක් වෙන්නේ එය එසේ විය යුතුයි හෝ නොවිය යුතුයි කියලා සිතන...
  7. Vishvaguru

    නැවත ඉපදීම

    Knowledge vs Confidence: ඔබ ඉන්නේ කොතනද? "Science entails nescience."
  8. Vishvaguru

    නැවත ඉපදීම

    දස වස්තුක මිථ්‍යා දෘෂ්ඨිය මෙසේයි: නත්ථි දින්නං - දීමෙහි විපාක නැත. නත්ථි යිට්ඨං - මහා දානයෙහි (පූජා කිරීමෙහි විපාක නැත.) නත්ථි හූතං - පුද පඩුරු යැවීමෙන් ප්‍රයෝජනයක් නැත. නත්ථි සුකටදුක්ඛටානං කම්මානං ඵලං විපාකෝ - - හොඳ නරක ක්‍රියාවල විපාක නැත. නත්ථි අයං ලෝකෝ - මෙලොව සිට පරලොව ඉපදිමක් නැත. නත්ථි...
  9. Vishvaguru

    නැවත ඉපදීම

    "මහණෙනි, ඒ මට මේ අදහස විය: 'මා අවබෝධ කළ මේ ධර්මය ගැඹුරු ය. දැක්මට අවබෝධයට නොපහසු ය. ශාන්තය. ප්‍රණීත ය. තර්කයෙන් බැසගත නො හෙන්නේ ය. නිපුණ ය. පණ්ඩිතයන් විසින් දත යුතු ය. මේ ප්‍රජාතොමෝ පඤ්චකාමගුණ සංඛ්‍යාත ආලයන්හි රමණය කරන්නීය. ආලයන්හි ඇලුණීය පඤ්චකාමගුණයෙහි සතුටු වන්නී ය. පඤ්චකාමගුණ ආලයන්හි රමණය කරණ...
  10. Vishvaguru

    නැවත ඉපදීම

    :D:D
  11. Vishvaguru

    නැවත ඉපදීම

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම තමයි ආගම වෙනුවෙන් පෙනීසිටින්නන් තුල තිබිය යුතු එකම ගුනාංගය. :yes:
  12. Vishvaguru

    නැවත ඉපදීම

    ඕකේ අනිත් පැත්තත් හිතන්න ඕනේ. සමහරු ඉන්නවා උඩින් මාර සිල්වතුන්. මහා සුද්දවන්තයින් වගේ ලෝකෙට පේන්න ඉන්නේ. නමුත් සිත අභ්‍යන්තරයේ සියළු කෙලෙස් තියෙනවා. හිතින් සියළුම පව් කරනවා. අන්තිමට කොච්චර සිල්වතෙක් වුනත් මැරුනට පස්සේ අපායට යනවා. මොකද සිල් තියෙන්නේ ඇඟේ නෙවෙයි සිතේ. චේතනාහං භික්ඛවේ කම්මං වදාමි.
  13. Vishvaguru

    නැවත ඉපදීම

    "සෝවාන් / සෝතාපන්න වත් නැත්නම් සීලයෙන් full සංවර වෙලා තව ටිකක් සංවර වෙලා ඉන්න එවුන් මැරුණත් අපාගත වෙනවා" මේ කතාවෙනම් ඇත්තක් තියෙනවා. "'සිල්' කතන්දරේ තියෙන්නෙ දෙයක් අහල කියවලා තේරුම් ගන්න පුළුවන් ගානට ඔලුගෙඩිය settle කරගන්නයි." ඔව්. මාර්ගඵල ලාභීන්ට තියෙන්නේ පිහිටපු සීලයක්. අමුතුවෙන් රකින සීලයක් නෑ.
  14. Vishvaguru

    නැවත ඉපදීම

    :yes::yes:
  15. Vishvaguru

    නැවත ඉපදීම

    මගේ භාෂා විලාසයේ කිසිම ප්‍රශ්ණයක් නෑ.
  16. Vishvaguru

    නැවත ඉපදීම

    මෙහෙමයි, කියන්න බලන්න විශ්වය ක්‍රියාත්මක වන රිද්මය නොදන්න කෙනෙක් මිථ්‍යා දෘෂ්ඨිකයෙක්ද නැද්ද?
  17. Vishvaguru

    නැවත ඉපදීම

    වැරදී. සත්වයින්ට කයවල් 4ක් තියෙනවා. ආහාරජ, කර්මජ, චිත්තජ, සෘතුජ. ඔය හතරෙන් අපිට පේන්නේ ආහාරජ කය විතරයි. මැරෙද්දි විනාශ වෙන්නෙත් ඔය ආහාරජ කය පමණයි. ""සබ්බේ සංඛාරා අනිච්චාතී!!" කියන්නෙ, සියලු හැදිච්ච / සකස්වෙච්ච දේවල් නැසී වැනසී යනවා" වැරදි. සබ්බේ සංකාරා අනිච්චාති කියන්නේ සියළු සංකාරයන් තමන්ගේ...
  18. Vishvaguru

    නැවත ඉපදීම

    "උන්වහන්සේ පුරා අවුරුදු 45ක් තිස්සෙ අනික් එවුන්ට බණ කියල තියෙන්නෙත් පුකේ අමාරුවට!" මේ කතාව Pathfinder කාරයාට නියමට ගැලපෙනවා. :yes: අපි මැරුනට පස්සේ පංච ඉන්ද්‍රිය අක්‍රීය වුනාට, මනෝමය කය ඉතිරිවෙනවා.
  19. Vishvaguru

    නැවත ඉපදීම

    දෙඤ්ඤං :D

    No contents