බෙහෙත් බොන එකෙත් වැදගත් කමක් තියෙනවා. මොකද ඔය කර්මය කියන දේ ඵල දෙන්නේ අවස්ථාව ආවහම. ඒ කියන්නේ හිතන්න තමන් හරියට කෑම කන්නේ නෑ කියලා. එතකොට ඒ පුද්ගලයා තුල ඒකට අදාල රෝගයක් හැදෙන්න අවශ්‍ය වටාපිටාවක් ගොඩනැගෙනවා. එතකොට ඒ හැදුනු වටාපිටාවට අදාල වන කර්මයක් ඔහුට තිබ්බොත්, ඔහුට එයට අදාල රොඅගයක් කර්මාණුකූලව...