1. Vishvaguru

    නැවත ඉපදීම

    අනිච්ච, දුක්ඛ, අනත්ත කියන්නේ බුදුදහමේ මූලිකම ඉගැන්වීමක්. මේක හරියට තේරුම් ගත්තොත් සෝවහන් වෙන්න වුනත් පුළුවන්. :yes:
  2. Vishvaguru

    නැවත ඉපදීම

    "නැතුව කැලේ ඉද්දිත් ආසාවල් නැතුව ඉන්න පුලුවන්ද, බාහිර ලෝකේ ඉද්දිත් පුලුවන්ද කියල හැම අවස්තාවකදීම මෙයා එකවිදිහට ඉන්නවද කියල කවුරුත් ටෙස්ට් කරලා බලන්නේ නෑ" ඕක බුදුදහම ගැන ගැඹුරු දැනුමක් තියෙන කෙනෙක් දන්නවා. කැලේ ඉද්දි ඒ පුද්ගලයට ආස කරන්න කිසිම දයක් නෑ. එතකොට එයාගේ සිත ඇතුලේ තියෙන ආසාවල් ඉස්මතු...
  3. Vishvaguru

    කර්මය මෙහෙම scene එකකදී වැඩ කරන්නේ කොහොමද?

    නෑ. එහෙම වෙන එකක් නෑ. ඒ පුද්ගලයට අපාය මතක් වෙද්දි එන්නෙ හොඳ සිතිවිලි නම් එහෙම් වෙන්නේ නෑ.
  4. Vishvaguru

    නැවත ඉපදීම

    බාහිර ලෝකය සමඟ ගැටෙන තෙක් ඕනෑම කෙනෙක් රහතෙක්.
  5. Vishvaguru

    නැවත ඉපදීම

    රහත් වෙලා කියන එක ගැන කියන්න මං දන්නේ නෑ. නමුත් ඒ කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකද කැලේකට වෙලා කිසිම දේකට ආස නොකර ඉන්න පුළුවන් ඕනෙ කෙනෙකුට. නමුත් බාහිර ලෝකෙට ආවම එහෙම ඉන්න බැරිනං වැඩක් නෑ.
  6. Vishvaguru

    නැවත ඉපදීම

    බුදුහාමුදුරුවෝ දුෂ්කර ක්‍රියා කරලා ඒකෙන් නිවන් දකින්න බෑ කියලා තේරුම් ගත්තට පස්සේ තමයි මැදුම් පිළිවෙතට ආවේ. ඔය නොකා නොබී හිටියා කියලා නිවන් දකින්න බෑ. ඒව ඔය බමුණු මත.
  7. Vishvaguru

    නැවත ඉපදීම

    ඔව්. බුදුහාමුදුරුවෝ තමන්ගේ ඉතා විශිෂ්ඨම දේශණය වන අභිධර්ම දේශනාව කරේ දිව්‍ය ලෝකයේදි. ඒ මිනිස්සුන්ට ඒ වගේ දේශ්නාවක් තේරුම් ගන්න අපහසු නිසා. එතනදි බුදුහාමුදුරුවෝ ඒ දේශනාව කරේ මිනිස් ලෝකෙදි කතා කරනවා වගේ 128 ගුණයක වේගයකින්. එහෙම කරලත් ඒ දේශනාව අවසන් කරන්න දින 90ක් ගියා. මේ වගේ ගැඹුරු දේශනාවක් තේරුම්...
  8. Vishvaguru

    නැවත ඉපදීම

    මේක නැවත ඉපදීම ගැන ගැඹුරු සාකච්ඡාවක්. :)
  9. Vishvaguru

    නැවත ඉපදීම

    නාමික මොලයක් තියෙනව තමයි.
  10. Vishvaguru

    නැවත ඉපදීම

    දුප්පත් මිනිහෙක්ට කිසිම දේකට ආසාව නැතුව ඉන්න පුළුවන්. නමුත් සියළු දේ තියෙද්දි ඒවාට ආස නොකර ඉන්න පුළුවන්නං අන්න ඒකට තමයි නිවන කියන්නේ.
  11. Vishvaguru

    නැවත ඉපදීම

    ඔව් ඌට ඒව හිතන්නවත් විඥ්ඥානයක් නෑ. මැරි මැරි ආයෙ ආයෙ පණුවො වෙලා ඉපදෙද්දි කොහොමද?
  12. Vishvaguru

    නැවත ඉපදීම

    සත්තුත් මොලේ තිබ්බනං ඔය ඔක්කොම කරනවා. තණ්හාව කියන්නේ හැමවිටම තියෙන දෙයක් නෙවෙයි. අවස්ථාව ආවහම පැනනගිනවා. සත්තුන්ට ඕවා කරන්න තිබ්බනං අපිටත් වඩා උන් ඒවට තණ්හා කරනවා. ඒකයි උන් මිනිස්සු නොවී සත්තු වුනේ.
  13. Vishvaguru

    නැවත ඉපදීම

    එතකොට පණුවෙක්ටත් රහත් වෙන්න පුළුවන් වෙයිද? :lol::D:D:rofl::rofl::P
  14. Vishvaguru

    නැවත ඉපදීම

    සත්තු අපිට වඩා ඉක්මනට නිවන් දකියි? සත්තුන්ට නිවන් දකින්න බෑ. උන්ට ඒකට අවශ්‍ය ප්‍රඥාව නෑ. අනික සත්තුන්ට තණ්හව නැත්තං උන් ඇයි අනිත් සත්තුන්ව මරාගෙන කන්නේ? අනික් එක තමයි දැනගන්න, සතර අපායට ගිය කෙනෙක්ට ආයේ කල්ප ගානකට මිනිස් ලෝකෙට එන්න බෑ.
  15. Vishvaguru

    නැවත ඉපදීම

    හරි කවුද කියන්නේ කුණු කන ඌරා මිනිස්සුන්ට වඩා උසස් කියලා?
  16. Vishvaguru

    නැවත ඉපදීම

    ඒක තමයි 31 තලයේ කොහේ ගියත් දුකයි කියලා කියන්නේ. අපිට කරන්න තියෙන්නේ මේකෙ රෝන්දේ ගහන්නේ නැතුව සසර දුක කෙලවර කරලා නිවන් දකින්න. නිවන් දකින්නේ ඇයි කියන එක දැන් හොඳට පැහැදිලියි.
  17. Vishvaguru

    නැවත ඉපදීම

    අපිත් එක ජීවී කොටසක් විතරයි. හැබැයි සත්තුන්ට වඩා දියුණුයි. සත්තුන්ට වඩා මොලේ තියෙනවා. දෙවියෝ කියන්නේ ඊටත් වඩා මොලේ තියෙන ජීවීන් කොටසක්. ඒක තමයි සත්තු සතර අපායට දාලා, මිනිස්සු හා දෙවියො ඉහළින් තිබ්බේ. අනික සත්‍ය අවබෝධ කරලා නිවන් දකින්න පුළුවන් වෙන්නත් අඩුම වශයෙන් මිනිහෙක්වත් වෙන්න ඕනේ.
  18. Vishvaguru

    නැවත ඉපදීම

    සොතාපන්න වෙන්න ලෝකයේ අසාරත්වය තේරුම් ගන්න ඕනේ. අපි මේ සංසාර ගමන යන්නේ ලෝකය සාරයි කියලා හිතාගෙන ඉන්න නිසා කියලා තේරුම් ගන්න ඕනේ.
  19. Vishvaguru

    නැවත ඉපදීම

    ඌර ගැනද? :rofl::rofl:
  20. Vishvaguru

    නැවත ඉපදීම

    ඌරා තිරිසන් සතෙක්.

    No contents