1. Vishvaguru

    නැවත ඉපදීම

    සෝතාපන්න කියන්නේ නිවන් දකින මාර්ගයට පිවිසිච්ච කෙනෙක්, සෝතාපන්න කෙනෙක් අනිවාර්යයෙන්ම රහත් වෙනවා කාලයක් යනකොට.
  2. Vishvaguru

    නැවත ඉපදීම

    ආත්මේ මරණින් පස්සේ බෙදිලා යනවා. නැවත විඥ්ඥානයක් හට ගන්නේ නෑ.
  3. Vishvaguru

    නැවත ඉපදීම

    ඌරෙක් වෙලා මරාගෙන කෑවොත් කොහොමද?
  4. Vishvaguru

    නැවත ඉපදීම

    සතර අපාය කියන්නේ අපාය හතරක්. 1) ප්‍රේත. 2) තිරිසන්. 3) අසුර. 4) අවීචිය. මෙතන පහළට යන්න, යන්න භයානකත්වය වැඩිවෙනවා. ඔය සත්තු අයත් වෙන්නේ තිරිසන් අපායට. අවීචිය තමයි ඔය ගිනිගන්න, ලෝදිය කටට වක්කරනවා වැඩ කරන තැන. සෝතාපන්න වූ වූ කෙනෙක් මේ සතර අපායෙන් නිදහස්, අයේ සංසාරේ කිසිවිටක සතර අපායට යන්නේ නෑ.
  5. Vishvaguru

    නැවත ඉපදීම

    නෑ. සෝතාපන්න කෙනෙක් වුනත ස්‍රද්ධාව අඩු වුනොත් ඊලඟ භවයේ අන්‍යාගමික වෙන්න පුළුවන්. නමුත් ඔවුන් නැවත හරි ඉගැන්වීමක් හොයනකොට බුදුදහම හමුවුනොත් නැවත බුදුදහමට හැරෙන්න පුළුවන්, මොකද ඔහු හොයන දහම එතන තියෙන නිසා. එහෙම නැතත් සෝතාපන්න කෙනෙක් පර ප්‍රත්‍ය රහිත නිසා මොන ආගමක ඉපදුනත් ඔහුට තනිවම රහත් වෙන්න...
  6. Vishvaguru

    නැවත ඉපදීම

    බල්ලො අයත් වෙන්නේ සතර අපායට කියලා දන්නවද? ඔය බල්ලන්ව උඩින් බැලුවම අපිට උන් හොඳින් ඉන්නවා කියලා පෙවුනට. ඇත්තටම අපිට තියෙන දේවලින් උන්ට තියෙන්නේ මොනවද කියලා හිතලා බලන්න.
  7. Vishvaguru

    නැවත ඉපදීම

    එතකොට පනුවෙක් වුනොත් එලට තියෙයි නේ? :lol:
  8. Vishvaguru

    නැවත ඉපදීම

    ඒකෙත් ඇත්තක් තියෙනවා. හැබැයි බුදුදහම අනුව මේ භවයේ පුද්ගලයාගේ ප්‍රඥාවෙන් කොටසක් ඊලඟ භවයටත් යනවා. සෝතාපන්න වගේ මාර්ග ඵල ලාභියෙක් ඊලඟ භවයේ කොහේ ඉපදුනත් ඔහු සෝතාපන්නයෙක්ම තමා. මුස්ලිම් පවුලකට ඉපදුනත් ඔහු සෝතාපන්න නිසා පරමාර්ථ වශයෙන් ඔහු බෞද්ධයෙක්.
  9. Vishvaguru

    නැවත ඉපදීම

    බල්ලෙක් වෙලා ඉපදුනොත් කොහොමද?:oo::rofl::rofl::P
  10. Vishvaguru

    නැවත ඉපදීම

    එතකොට නැවත ඉපදෙනවා කියන්නේ 2+2=3 වගේ එකක්ද?
  11. Vishvaguru

    නැවත ඉපදීම

    ඊලඟ ජීවිතයක් ගැන බලාපොරොත්තු ඕනේ නෑ. මේ ජීවිතය ගැන බලාපොරොත්තු තියෙනවනම්, ඒ තණ්හාවම හේතු වෙනවා නැවත ඉපදීමකට.
  12. Vishvaguru

    නැවත ඉපදීම

    මට පරමායුෂ අවුරුදු 2500ක් වෙනකං ජීවත් වෙන්න පුළුවන්. :cool:
  13. Vishvaguru

    නැවත ඉපදීම

    මම අද තමයි මේ එලකිරියට ආවෙම. :frown: මම ආවේ ඉන්දියාවේ ඉඳලා. මගේ වයස අවුරුදු 273.
  14. Vishvaguru

    නැවත ඉපදීම

    පිස්සෙක් වගේ මැරුනත් මොකද ආයේ ඉපදෙන්නේ නැත්තං. මම විශ්වගුරු. :cool:
  15. Vishvaguru

    නැවත ඉපදීම

    නෑ. මං කියන්නේ මං මේ විශ්වය ගැන දන්න ප්‍රමාණය තාම ඉතා අඩුයි. නමුත් හැකි පමණ විශ්වය ගැන දැනුම පූර්ණ කරගන්න උත්සහ කරනවා.
  16. Vishvaguru

    නැවත ඉපදීම

    "යන දිහාවකට යන්නෙ නැතැයි" ඔව් ඉතින් හොඳ තැනකට යන්න උත්සහ කරන්නත් ඕනේ. නමුත් මේ විඥ්ඥාන දහරාව නවත්වන්න නම් තණ්හාව දෘරු කරන්න ඕනේ. මේ විඥ්ඥානය නැවත නැවත ඇතිකරන්න බලපාන්නේ මේ තණ්හාව කියන දේ.
  17. Vishvaguru

    නැවත ඉපදීම

    නමුත් මේ විඥ්ඥාන දහරාවේ සංසිද්ධියත් එක්ක දැන් නැවත ඉපදීමේ සංකල්පය පැහැදිළි වීගෙන එනවා. :yes: මොකද මරණයෙන් අනතුරුව විඥ්ඥානය නැති වෙලා යන ආකාරය ඔප්පු කරන්න බෑ.
  18. Vishvaguru

    නැවත ඉපදීම

    අන්න ඒක නිසා තමයි කියන්නෙ නිවන් දකින්න ඕනේ කියලා. මොකද කොච්චර අපි ඉපදුනත්, අපි දන්නේ නෑ මෙහෙම නැවත ඉපදෙන ක්‍රියාවලියක් තියෙනවා කියලා. අන්න ඒක නිසා තමයි අපි හැමදාම මේ එකම දේවල් කර කර සසර ගමනක් ආවේ. අපි කොච්චර අපයවල් වලට ගියත් දැන් අපිට ඒවා මතක නැති නිසා ආයේ පව් කරල අපායේ යනවා. සමහරු දිව්‍ය ලෝකෙ...
  19. Vishvaguru

    නැවත ඉපදීම

    :yes:

    No contents