1. Vishvaguru

    නැවත ඉපදීම

    ඔව් ප්‍රායෝගිකව පෙන්නන්න පුළුවන්. මිනීමරුවෙක් හිරේට යන්නේ තම කර්මයෙන්. කර්මානුකූලව නැවත ඉපදෙන හැටි විස්තර කරන්න පුළුවන් ඔය මෝහන ක්‍රම වලින්.
  2. Vishvaguru

    නැවත ඉපදීම

    "නිව්ටන්ගේ නියමවල විද්‍යාත්මක පසුබිම ආයෙත් ගිහිල්ල කියවල වරෙං." පසුබිමක් වැඩක් නෑනෙ. ඔබ කියපු විදියට කර්ම නියමය ක්‍රියාත්මක කරවන්න කවුරු හරි දෙවි කෙනෙක් ඉන්න ඕනෙනම්, නිව්ටන් නියමය ක්‍රියාත්මක කරවන්නත් එහෙම කෙනෙක් ඉන්න ඕනේ. මේවා විශ්ව නියමයන් කියලා තේරුම් ගන්න ඔබට බෑ. නමුත් නිව්ටන් නියමයේ...
  3. Vishvaguru

    නැවත ඉපදීම

    "නැවත ඉපදීම, ඊට අදාල චෛතසික, අරකට වඩා මේ කුසලය බලවත්, අර අකුසලයට වඩා මේ අකුසලය බලවත් කිය කියා ඒවා තක්සේරු කරන්නේ කවුද... බාහිර බලවේගයකුත් " නිව්ටන් දෙවන නියමය ක්‍රියාත්මය කරවන්නේ දෙවියන් වහන්සේද එතකොට? "හැබැයි අපගේ චෛතසිකය අනුව භවයක් ලබන්නේ අප නොදන්නා තැනක, නොදන්නා පුද්ගලයෙකු විදියට." අපේ සිත...
  4. Vishvaguru

    නැවත ඉපදීම

    කර්ම ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ විශ්වය පුරාම ඇති පදාර්ථය තුල ගැබ් වෙලා. බුදුදහමට අනුව නම් නාම හා රූප වල තමයි මේ කර්ම ශක්තිය ගබඩා වෙලා තියෙන්නේ. විභව ශක්තිය, රසායනික ශක්තිය වගේ.
  5. Vishvaguru

    නැවත ඉපදීම

    "ප‍්‍රතිසන්ධියට හේතුවන චෛතසිකය නැවතත් බිංදුවෙන් පටන් ගන්නවා නම් මොන ලබ්බට ද ආත්ම ගණන් පෙරුම් පුරන්නේ." චුති සිතෙන් නැවත අලුතින්ම ප්‍රතිසන්ධි සිතක් නිර්මාණය වුණාට, ඒ පුද්ගලයාගේ එක්රැස් වූ කර්ම ශක්තිය අලුතින් පටන්ගන්නේ නෑ. ඒ පුද්ගලයා නැවත ප්‍රතිසන්ධිය ලැබූ තැනේ ඉඳලා ඒ කර්ම ශක්තිය බලපාන්න පටන්...
  6. Vishvaguru

    නැවත ඉපදීම

    "උපතේ සිට මරණය දක්වා මිනිසාගේ චෛතසිකයේ වෙනස් වීම" උපතේ සිට වයසට යන විට විඥ්ඥානය ටික ටික වැඩිවෙනවා. හැබැයි මැරෙන්න ලංවෙන කොට නං විඥ්ඥානය ටිකක් අඩු වෙනවා තමයි. මේ නිසා තමයි ගොඩක් මිනිස්සු මැරුණට පස්සේ දුගතිගාමී වෙන්නේ. හැබැයි මේ විඥ්ඥානය අඩු වුණාට කාටවත් කියන්න බෑ විඥ්ඥානය සම්පූර්ණයෙන්ම නැති වෙලා...
  7. Vishvaguru

    නැවත ඉපදීම

    එක දිගට යන කර්ම ප්‍රවාහයක් ඇති බැවින් අනාත්ම යැයි කියන්න බෑ. විඥ්ඥානය ඒ ඒ මොහොතේ නැවත හටගන්නා නිසා ආත්ම යැයිද කීමට නොහැක. ඇත්තේ ඒ ඒ මොහොතේ පටිච්චසමුප්පන්නව හටගන්නා විඥ්ඥානයක් පමණයි.
  8. Vishvaguru

    නැවත ඉපදීම

    ඔය දෙකම නෙවෙයි කිව්වොත්. :D:P:P
  9. Vishvaguru

    නැවත ඉපදීම

    මේක බලන්න: http://www.express.co.uk/news/science/670781/There-IS-life-after-DEATH-Scientists-reveal-shock-findings-from-groundbreaking-study
  10. Vishvaguru

    නැවත ඉපදීම

    :yes:
  11. Vishvaguru

    නැවත ඉපදීම

    මට ආගමක් නැත. මාගේ ආගම විශ්ව ධර්මතාව පමණි.
  12. Vishvaguru

    නැවත ඉපදීම

    වාද නැතුව කිසිම සත්‍යක් මේ ලෝකෙට විවර වෙන්නේ නෑ. තම තමන් තමන්ගේ මතය හරි කියලා හිතාගෙන ඉන්නවා විතරයි. :yes:
  13. Vishvaguru

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    http://www.elakiri.com/forum/showthread.php?t=1824180
  14. Vishvaguru

    නැවත ඉපදීම

    කවුද අනාත්ම කියලා හිරවුනේ?
  15. Vishvaguru

    නැවත ඉපදීම

    පරම සත්‍යක වාද විවාද නැත. නමුත් පරම සත්‍ය ලබාගැනීම සඳහා වාද විවාද කල යුතුය. :D
  16. Vishvaguru

    නැවත ඉපදීම

    අසාර අර්ථයන් අනත්තයි කියන එක ආත්මයක් නෑ කියන එකට වඩා නිවැරදියි කියන එක වඩාත් නිවැරදියි. එහෙමත් නැත්තං කෙනෙක්ට හිතන්න පුළුවන් මේ ලෝකය තුල මමෙක් කියලා ගන්න හරයක් නෑ කියලා. මම නෑ කියලා දෘෂ්ඨිගත වීම වැරදියි.
  17. Vishvaguru

    නැවත ඉපදීම

    :yes::yes:
  18. Vishvaguru

    නැවත ඉපදීම

    :yes::yes::yes:
  19. Vishvaguru

    නැවත ඉපදීම

    යමෙක් යම් ආගමක ඉපදෙන්නේ පෙර කර්මයෙන්. ඔවුන් පෙර භව වලදී අදහන ලද, ගරු කරන ලද ආගම තියෙන තැනක යමෙක් ඉපදෙන්න තියෙන අවස්ථාව වැඩියි. එතකොට එහෙම කෙනෙක් තමන්ට උපතින් ලැබුණ ආගම වැඩියෙන් විශ්වාස කරන එක පුදුමයක් නෙවෙයි. ඒක ඔහු සසර පුරා ගෙනාපු පුරුද්දක්. පෙර භව දහස් ගනනක දෙවියන් අදහපු කෙනා මේ භවයේදීත් එවැනි...

    No contents