1. Vishvaguru

    නැවත ඉපදීම

    මේ ධර්මයේ ප්‍රයෝගිකත්වය තේරෙන්න යමෙක් සෝතාපන්න ඵලයටවත් පත් වෙන්න ඕනේ. එතකොට තමයි තේරෙන්නේ මේ බුදුදහමේ කියාදෙන සත්‍ය මොකක්ද කියන එක. නැවත ඉපදීම වගේ දේවල් විශ්වාස නොකරන කෙනෙක් වුනත් සෝවාන් වන විට ඔහුගේ ඒ දෘෂ්ටීන් බිඳී යනවා. නැවත ඉපදීමක් තියෙනවා කියන එක තමන්ටම තේරෙන්න පටන්ගන්නවා. හැබැයි ඔහුත් ඒක...
  2. Vishvaguru

    නැවත ඉපදීම

    අපට තේරෙම 50% - 55% වගේ හරි කියලා තේරුනාම, අපට නොතේරෙන ඉතිරි ටිකත් හරි කියන එක අපිටම තේරෙන්න ඕනේ.
  3. Vishvaguru

    නැවත ඉපදීම

    100%ක් ඔප්පු කරන්න බැරිනම් එක්කො අපි බුදුහාමුදුරුවෝ වගේ මහා ප්‍රඥාවන්තයෙක් කියන දේ පිළිගන්න ඕනේ. නැත්නම් අපි තමන්ගෙම නිගමනයකට බහිනවට වඩා දන්නෑ කියන එකෙත් වැදගත් කමක් තියෙනවා.
  4. Vishvaguru

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    මේ සත්වයින්ගේ විඥ්ඥානය ආරම්භ වූ දවසක් කියන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. එහෙම මුලින්ම විඥ්ඥානය ඇතිවුන ආකාරය තේරෙන්නේ බුදුහාමුදුරුවන්ට විතරයි. අපට තේරුම් ගන්න පුළුවන් මේ හැදුන විඥ්ඥානය විවිධ ගති, ආසව හා අනුසය ගොඩනගාගනිමින් වෙනස් වන ආකාරය විතරයි.
  5. Vishvaguru

    නැවත ඉපදීම

    නමුත් විඥ්ඥානයේ ස්වරූපය අධ්‍යනය කරාම තේරෙනවා නැවත ඉපදීම තියෙන්න පුළුවන් කියන එක. ඔය භෞතිකවාදී ආඅකෘතියක් ගත්තත් ඔවුන් කියන ආකාරයට, විඥ්ඥානය ඇතිවෙන්නේ මොලයේ හා ශරීරයේ ඇති විවිධ අංශූ ප්‍රතික්‍රියා වලින් නම් මෙහෙමත් හිතන්න පුළුවන්. මොලයේ ඇති අංශු ප්‍රතික්‍රියා වලින් විඥ්ඥානය ගොඩනැගේ, එසේ නම් මොලයෙන්...
  6. Vishvaguru

    නැවත ඉපදීම

    :confused:
  7. Vishvaguru

    නැවත ඉපදීම

    අනාත්ම සංකල්පය වැරදියි කියලා බුදුහාමුදුරුවොම පෙන්වා දීලා තියෙනවා. ඔය ආත්ම අනාත්ම සංකල්පය තිබ්බේ ඒකාලේ හින්දු ඉගැන්වීම්වල. බුදුහාමුදුරුවෝ මේ අන්ත දෙකම ප්‍රතික්ෂේප කරා. "ඔබත් නොවන ඔබ නෙවන්නෙත් නොවන අවස්ථාවකි" ඕක සමාන කරන්න පුළුවන් එක් සිතිවිල්ලක් නැතිවෙලා අලුත් සිතිවිල්ලක් ඇතිවෙන ආකාරයට. සෑම...
  8. Vishvaguru

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    ඔව්. මිනිස්සු වෙන්න බලාගෙන ඉන්න ගන්දබ්බයෝ වගේ අය ඉතා විශාල ප්‍රමාණයක් ඉන්නවා. මිනිස් භවයල් ලබාගන්න අවස්ථාව ලැබුණු ගමන් ඔවුන් මිනිස්සු වෙලා ඉපදෙනවා. ඒ නිසා අපිට අහන්න බෑ කොහොමද ජනගහනය වැඩිවෙන්නේ කියලා. ඒකට අවශ්‍ය හේතු සකස් වූ විට ඒ දේ සිද්ධ වෙනවා විශ්ව රිද්මයට අනුව.
  9. Vishvaguru

    නැවත ඉපදීම

    නැවත ඉපදීම ගැන ඔබේ අදහස මෙහි පළකරන්න. ඔබේ මතය සනාත කරන පරිදි සාක්ෂි හා හේතු සහිතව පැහැදිලි කරන්න.
  10. Vishvaguru

    විඥ්ඥානය ඇතිකරන්නේ කුමකින්ද?

    :yes: ඔව්. ලංකාවේ දාර්ශනිකයන් නෑ. මෙහෙ කිසිම අලුත් දෙයක් හොයාගන්නේ නැත්තේ ඔය දාර්ශනිකත්වය නැති නිසා.

    No contents