1. isurueka

    Respect Sir....!!!

    වහල්ලු on fire :lol:
  2. isurueka

    JayaWewa

    වහල්ලුන්ගේ බොක්කටම වැදිලා :lol:
  3. isurueka

    ගමන සුබයි. ජය නියතයි.

    මේ අර මහින්දට සපෝට් නෑ කියපු හාදයා නේද :lol:
  4. isurueka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    සිරාවට කියාගන්න දෙයක් නැතුව හිරවෙලා තටමන හැටි දැක්කම පව් කියලත් හිතෙනවා :lol: ඒ මදිවට ignore කරන්නෙත් අලුත්ම ස්ටයිල් එකකට :lol: වෙන එකෙක්ට දාපු රිප්ලයි එකක් මැදට පැනල කෝට් කරලා ignored කියල කියනවා :rofl: වහල්ලුනේ ඉතින් :lol:
  5. isurueka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    අනුන්ට දාන රිප්ලයි වලට පැන පැන ignore කරන්නේ අලුත්ම ස්ටයිල් එකක් :rofl:
  6. isurueka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    සිරාවට :lol: නලින්ගේ වහල්ලුන්ගෙන් මීට වඩා මොනවා බලාපොරොත්තු වෙන්නද?:rofl:
  7. isurueka

    තරගයේ වීරයා රංගන හේරත්

    අනේ බං මේ ගොබ්බ ත්‍රෙඩ් ප්‍රමෝට් කරන්න එපා..........අනික එහෙම බැලුවොත් මාලිංගත් දකුණු පලාතෙනේ? (රත්ගමද කොහෙද නේද?)
  8. isurueka

    Migraine වලට බෙහෙතක් නැද්දෝ??

    ඔව් මේ treatment එක දුන්නම මොලේ ආශ්‍රිත ගැටළු ඔක්කොම විසඳෙනවා :cool:
  9. isurueka

    JayaWewa

    සාටක නාටක නැතුව පාලුයි නෙහ්? :lol:
  10. isurueka

    රනිල් ආවොත් කරන දේ!

    ඒ විතරද කොටින්ට WIFIත් දෙනවා :(
  11. isurueka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    දෙවෙනි රිප්ලයි එක ඔයාට නෙවෙයිනේ ඔයා මොකද බලෙන් පැනල ignore කරන්නේ :rofl::rofl::rofl:.. මදැයි එතනෝල් සාධාරණීකරණය කරන්න ආව :lol:
  12. isurueka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    මෝඩ කතා කියන්න එපා බං :lol: සල්ලි අච්චු ගහල විදේශ ණය ගෙවන්න බෑ :rofl:
  13. isurueka

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    අනේ මෝඩ බයියෝ එතනෝල් කියන්නේ හෙරොයින් වගේ ගෙන්නන්න තහනම් දෙයක් නෙවෙයි නමුත් ගෙන්නනවා නම් ලොකු බද්දක් ගෙවන්න ඕනේ.....මහා බයියා හොර පාරෙන් ගෙන්නන්න දීල රටට ලොකු බදු අදායමක් අහිමි කරපු එක තමයි වැරැද්ද :lol: දැන් හොරාට ගෙන්නන්න බැරි නිසා නීතියානුකූලව ගෙන්නන එතනෝල් ප්‍රමනේ වැඩි ඇති තමයි :rofl: උඹලට...
  14. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    නාකි තම්බියට රිදිලා :rofl: තොගේ PM ෆුල් :growl: හිටපන් email එකක්වත් දාන්න :growl:
  15. isurueka

    Van modifications

    :sorry::sorry::sorry:
  16. isurueka

    අප්පච්චී

    :rofl::rofl::rofl:
  17. isurueka

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    අමරබන්දු රූපසිංහ....... අමරබන්දු රූපසිංහ....... අමරබන්දු රූපසිංහ....... අමරබන්දු රූපසිංහ....... :dull::dull::dull:

    No contents