ලොල් ඉතින් මම කිව්වද consumer vehicles හදනවා කියල? බීලද වහලා ඉන්නේ?:rofl: මම කිව්වේ පටන් ගද්දි 500 උනාට දිගටම 500යි කියල අදහස් වෙන්නේ නෑ කියල :rofl:
වහල්ලුන්ට තේරෙන්නේ නෑ එච්චර සරල දෙයක්වත් දැන් කියාගන්න දෙයක් නතුව අසරණ වෙලා :lol:
එකනේ උඹල වගේ ගිය මාසේ පොස්ට් දාන්න පටන් ගත්ත එවුන් මොක්කුද කියල...