1. isurueka

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    මොකක්ද බං අර උනේ :baffled:
  2. isurueka

    ප්‍රජාතන්ත්‍රවාදයේ අවසානයක ඇරඹුම

    ආ උඹ මෙතන පොර ටෝක් දෙනවා තොපිට බෞද්ධකම මතක් වෙන්නේ මහින්දයට කඩේ යන්න විතරයි නේද? උගේ වැඩක් කියල දැක්කම කටයි අනිත් එකයි අකුලාගෙන හැංගෙනවා නේද? :rofl:
  3. isurueka

    EK Married Club-16

    ඔය මහරජාගේ සට්ටඹි සර්විස් එකේ ලොකු තනතුරක් දරන බුවෙක් :lol: ගණන් ගන්න එපා මාමේ :lol:
  4. isurueka

    EK Married Club-16

    අයියෝ බල්ලව බෑන් කරලා :(
  5. isurueka

    වාහන හින්ද කාපු කටු ...2

    බඩා රා බඩා වෙන්න යන්නේ :lol:
  6. isurueka

    Van modifications

    පිස්සුද මම යහපත් දරුවෙක් :P
  7. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    හරිඳුවා මැෂිම හංගනවා මේවා දැකල :rofl:
  8. isurueka

    Van modifications

    ඕව ඉතින් ආවට ගියාට කරන්න පුළුවන් වැඩ නෙවෙයිනේ :lol: ට්‍රයල් දුවන්නම වෙනවා :rofl:
  9. isurueka

    Van modifications

    අන්න ඒකනේ පුළුවන් තරම් ට්‍රයල් දුවන්න ඕනේ :rofl:
  10. isurueka

    Van modifications

    නානයි මායි සල්ලි දාල vezel එකක් ගන්න ඉන්නේ :lol: ඔව් බං වාහන ගන්නකොට ඉතින් විස්වාසේට අරවට මේවට කියල කතා නෑ....උපරිමෙන් බලලා ගන්න ඕනේ
  11. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    යාලුවාගේ වර්ගය ගත්තත් යාලුවමනේ බං :dull: 1*1=1නේ :baffled:
  12. isurueka

    සුසිල්-අනුර ටොයි ආතල්.... කුඩේ කුඩු

    කාගේවත් ඒවා නෙවෙයි ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ව්‍යවස්ථාව :lol:
  13. isurueka

    චම්පික කෝ මේ Champika

    අනාත ජීවිත™ :lol:
  14. isurueka

    Van modifications

    ඔව් ඕව අපිට කරන්න බෑ බං උඹල කරාට :dull: අනේ ඔව් බං.......අනිත් කොහොම උනත් දිරුම් නැති වාහනයක් හොයාගන්න ඕනේ :baffled: එන්ජින් අරව මේවා කොහොම හරි හදාගන්න පුළුවන් දිරපු වාහන කියන්නේ කොටි වලිග :dull:
  15. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    ඇයි ඇයි ඩෝ :rofl:
  16. isurueka

    Van modifications

    ඔව් බං තමන්ගේම ගරාජ් එකක් නැතුව ඕව කරන්න බෑ :sorry:
  17. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    නෑ එහෙමනම් හාමින්ගේ යාලුවෙකුත් එක්කරගෙන එන්න කියන්න ඇහුවේ :rofl::rofl::rofl:
  18. isurueka

    ⚾⚾⚾ ||India Tour of Sri Lanka 2015 || ⚾⚾⚾ |August 12 - September 01| 3-Tests|

    වගකීමෙන්ද කියන්නේ?:rofl:
  19. isurueka

    Van modifications

    උස්සන් ආවම හදන්නේ උඹද?:rofl:
  20. isurueka

    ElaKiri Bajaj Pulsar Fan Club-4

    උඹ වෙන්න හාමිනේත් එක්කලු එන්නේ කියල කියන්නේ ඇත්තද?:P

    No contents