1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තනියෙන් කියවනව ද?
  2. Malinga

    CPU-එකක්

    පස්සෙ විකුණන එක කරදරයි කියල හිතෙනවනම් හා හොඳ ම එකක් ඕනනම් හොඳ ප්‍රොසෙසර් එකකට යන්න. හොඳ මදර්බෝඩ් එකකුත් ගන්න. Power Supply එක හා Casing එක ගැනත් බලන්න වෙයි. RAM, VAG, SSD පසුව කනෙක්ට් කරගන්න පුළුවන් නිසා ගැටලුවක් වෙන එක්ක නෑ. හැබැයි අදාල Clock Speed එකට හරියන RAM එකක් ගන්න. මොක ද නැත්තම් පස්සෙ...
  3. Malinga

    CPU-එකක්

    ප්‍රසොසර්නම් ඔයා ගානට i3 තමයි. අර මං කිවුව ගානට තමයි තියෙන්නෙ i5 ඒව. මදර්බෝඩ්නම් තියෙනව ඔය ගානට ගන්න. Z370 ඒව ගන්න පුළුවන්.
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් මේ ටිකකට මේකට ආව. වැඩ අතරමඟ දාල :rofl::rofl:
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මතකෙට අරන් ඔබෙ සුවඳ සුව විඳිනවා මම තවම ළඟ උන්නු මේ තනිකමම සුව ගෙනෙනවා මතු දිනෙක රෑ සඳ ගාව සීතලෙන් ඉන්න ඒ උණුහුම ම දීල දැවටෙන්න නෑ ඔබ නොඑන බැවු මං දන්නවා මා නොයන බැවු මං දන්නවා ගායනය :- උපේඛා නිර්මාණි
  6. Malinga

    CPU-එකක්

    ගොඩක් පරණ නෑ. 300 චිප්සෙට් ආවෙත් ළඟදි. ඕවල ඉතින් ගොඩක් ‍ෆීචර්ස් නෑ. ඒක නිසා තමයි ගාන අඩු. Z370 වගේ එකකට යන්න පුළුවන් ඉතින් Over Clock හා වෙනත් ෆීචර්ස් ඕනනම්. හැබැයි ඒවල ගාන වැඩියි.
  7. Malinga

    loot lk?

    සාමාන්‍යයෙන් ඔය අයිටම් එක විකුණන්ගෙ ඔය ගානට තමයි. Rs 2000 වගේ. හැබැයි ඕකෙ පවර් සප්ලයි එකක් එනව. ඒක නිසා ඉතින් 2.5 Laptop Hard Disk Enclosure වගේ USB එකෙන් විතරක් යූස් කරන්න බෑ. ඕක ගන්නවනම් අනිවාර්යයෙන් වො‍රන්ටි තියෙන තැනකින් ගන්න.
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    යන්න හේතු ම හොය හොයා ඉන්නෙ ඇයි ළඟ ඔයා බලෙන් ආදරය අයිතිකරගන්නෙ ඔබෙන් මොකට ද මෙමා ලැබුණොත් මගේ තැන පුරවනා තව පෙම්වතෙක් දවසක ඔයා සත්තයි ලඳේ අනාවාර්යයෙන් ඉර බටහිරින් නැගෙනවා ගායනය :- ඉදුනිල් කේ හේරත්
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කස්ටිය චැට් වගේ
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම බැලුවොත් මං හදිස්සියෙ බැන්ඳොත් ඒ කෙල්ල කොච්චර පවු වෙයි ද? :rofl::rofl:
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් ලේසියිනෙ :D:D ඉක්මන් ගමන්
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අවුල් තියෙන්නෙ මල්බබාට ඔය ටික ගෑවෙන්නවත් මදි. ඉතින් අපි වගේ හිටියොත් කොහොමත් ඕව 3,4 තිබුණත් මදි වෙනවනෙ :rofl::rofl:
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකත් හොඳයිනෙ :rofl::rofl:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ දිගට ම අහන්න :D
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක තමයි කියන්නෙ. එක්කෙනෙක් කියල. සමහරවිට අයිය. සමහරවිට නංගි. කොහොම හරි එක්කෙනයි :P
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :shocked::shocked::shocked::shocked: මෙටල් නොවී සිංහල එකක් පුදුමයි
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒකනෙ. මාත් ඉතින් පරක්කුවෙලා තමයි ආවෙ. අපි ඉතින් ඉන්නව. ඔබතුමාට කොහොම ද? දැන් ළඟදි කොහෙද යනව කිවුවෙ ඒවට ලෑස්ති වෙනව ද?:D
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නංගි හා අයියි කියන්නෙ එක්කෙනෙක් කියලනෙ? :rofl::rofl:
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැහැ ඩිලීට් වෙන්නෙ නෑ දැනටනම්. :D

    No contents