1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ස්තූතියි කෝපි එකට :D
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවුරුත් පරතෙරට ඕව ගැන දන්නෙ නැහැනෙ :D
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :rofl::rofl: ඔයා පිදුරු හොය හොය ඉන්නෙ නේද? අර තියෙන්නෙ ඇඳුම් ත්‍රේඩ් එකක් පිදුරු දානවනම් :rofl::rofl:
  4. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ආගම් වගේ ඒවලදිනම් එහෙම නිහඬව ඉන්න එක හොඳයි. අනිත් ඒවලදි ඉතින් තමන්ගෙ මතය ප්‍රකාශ කළා කියල ගැටලුවක් නැහැනෙ. අන්තගාමී දේශපාලන මතවාදීන් ගාවත් නිහඬව ඉන්න එක හොඳයි. :D:D
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    පිට්ටට පරණ සිංදු ටිකක් ඇහැවුවනම් හරි :D
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    :shocked::shocked: බැණ්නෙ කවුද? මම කිවුවෙ ඔයා වගේ දේශපාලන ත්‍රේඩ් සොයාගෙන ගියානම් හැමදා ම අපේ පොඩි එකාට මතයන් ඉදිරිපත් කරන්න තිබුණ කියල :D
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළකිරි එකේ තර්ක කරන්න අමාරුයි. මොක ද තර්ක කියන දේට වඩා තියෙන්නෙ වෙන දේවල්. තමන්ගෙ මතය එක්කො කියනව නැත්තම් නිහඬව ඉන්නව ඇරෙන්න :rofl:
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක වැරදියි. තමන්ගෙ මතය කියන්න ඕන ඒකට තැනක් ගන්න නෙමෙයි. උදාහරණයකට දැන් හිතන්න පාර්ලිමෙන්තුවෙ ඉන්න ස්වාධීන මන්ත්‍රීවරයෙක්. අනිත් සේරම කැමති වෙද්දි තමන් අකමැතියි කියල විරුද්ධ වෙනව. ඒත් ඒකට කවදාවත් තැනක් තියෙනව ද? නැත්තම් ඒකෙන් වැඩක් තියෙනව ද ඔයාට අනුව? නැහැනෙ. ඒත් එයාගෙ මතය ඉදිරිපත්කිරීම වැදගත්...
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කටුස්ස වගේ දේශපාලන ඒවට ගියානම් ඔයාට ගැලවීමක් වෙන්නෙ නෑ අදහස්වලින්. නැත්තම් අර දැන් තියෙන ඇඳුම් ත්‍රේඩ් එකට යන්න. :P
  10. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙම එකක් නැහැනෙ. පොඩි ලොකු භේදයක් නෑ අදහස් දැක්වීමට. මං ඉස්සර ඉඳල කි‍යන දෙයක් තමයි මොන්ටිසෝරි ළමයෙක්ගෙන් වුණත් ඉගෙන ගන්න දෙයක් තියෙනව.
  11. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒක නාට්‍යයක් ද? :shocked::shocked:
  12. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නාමල්ගෙ අලුතින් එකක් ආව. ඒත් ඒක ඔයාට සෙට් වෙන එකක් නෑ. ඒක ඔයා අකමැති පැත්තක් ද කොහෙද. වෙන අලුතින් ආපුවනම් වැඩිය ගතියක් නෑ. පරණ එකක් තමයි හොයාගන්න වෙන්නෙ.
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නම අනිත් පැත්ත හැරවීමක් කරල නේද? :rofl::shocked:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කවි නොලිවුවට කියවනවෙන ඔයා. අදහස් දක්වනව. ලොකු කථා කියනව කියල ම ඔයාගෙ ඔලුවත් ලොකු කරල අර කටුස්ස :rofl::rofl:
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    දැන් ඕක හිතෙන්නෙ අපිට ද කණ්නාඩියට ද? :D අනේ මන්ද මට එහෙම හිතෙන්නෙ නෑ. මටනම් පේන්නෙ කණ්නාඩිය තුළින් තව කණ්නාඩියක්. හැබැයි ඉතින් කණ්නාඩියට හිතෙන විදිය කියල අපිට ඕන විදයකට කියන්න පුළුවන්නෙ :D ඒ අතින් ඔයා කියන සිතිවිල්ල පොහොසත්.
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අද කවි නැද්ද? :D
  17. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    තීරණයට එකඟ නොවී වෙන තීරණයක් දෙන ලෙස ඉල්ලන්න පුළුවන්නෙ :D ඒක සලකා බලනව ද නැද්ද කියන එක අධිකරණය තීරණය කරයි

    No contents