1. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    කණ්නාඩිය කොහොමත් ඉතින් ඒකනෙ කරන්නෙ. දැන් අපේ රුව වුණත් අපි වෙනස් කරගෙන කණ්නාඩියෙන් බලනව මිසක් විවිද විදියට කණ්නාඩිය වෙනසක් වෙන්නෙ නැහැනෙ :D
  2. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ අද පට්ට ගහන්න සින්දුවක් නැද්ද?
  3. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අසහනට ටැග් ඇතිනෙ වැඩිපුර. එයාට දාන්න කිවුවනම් හරි. මමනම් ටැග් ගන්නෙ නැති නිසා දාන්න විදියක් නෑ.
  4. Malinga

    Low Requirement PC Game

    ඔය කට්ටිය දාල තියෙන සමහර ගේම්ස් ගහන්න පුළුවන්. සමහර ඒවනම් ඔයා දාන මදර්බෝඩ් එකේ චිප්සෙට් එක හෝ සෙපරේට් වීජීඒ එක මත තමයි තීරණය වෙන්නෙ. රැම් එකත් අඩු නිසා ගොඩක් පොඩි ගේම් වගේ තමයි වැඩිපුර හොඳ. Max Payne Age of Empires Civilization IGI Fallout counter strike වගේ ඒවනම් ගොඩක් වෙලාවට පුළුවන්
  5. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඇපිල් කරන්න පුළුවන්. ඒත් තීරණය වැරදියි කියල විවේචනය කරන්න අයිතියක් නෑ මං හිතන්නෙ.
  6. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අලෝ පිට්ටා. පිට්ටක් ගැහැවුව ද?
  7. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අනිත් කණ්නාඩිය ම පේනවනෙ ඉතින්. එතකොට කොහොම ද හිස් කියන්නෙ? කණ්නාඩිය තියෙන්නෙ පුද්ගලයෙක් බලන්න කියල කොහෙද තියෙන්නෙ?
  8. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අර සචිර කියල තිබුණෙ මොකක් ද එකක් :rofl:
  9. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොකෝ වෙන්නෙ දැන්?
  10. Malinga

    CPU-එකක්

    :yes::yes: ඒක නිසා තමයි. නැත්තම් i5 එක අඩුවට තිබුණ. දැන් ටිකක් අමාරුයි ඒක නිසා රැම් එහෙමත් වැඩියි.
  11. Malinga

    CPU-එකක්

    i5 7th Generation එකකට ගියොත් 40k වගේ වෙයි Processor එක. කලින් වගේනම් ඕක 34 වගේ තිබුණ. දැන් ගනන්. 8th Generation එකක් 46 වගේ වෙයි. Autocad වැඩ කරන්නනම් i3 සිස්ටම් එක වුනත් අවුලක් වෙන එකක් නෑ රැම් එක 8GB තියෙන නිසා හා Fast Single Core ස්පීඩ් එකක් තියෙන නිසා. අනාගතේ එන වර්ෂන්වලටනම් කොහොම වෙයි ද...
  12. Malinga

    CPU-එකක්

    ඔව් මේ වගේ h310 චිප්සෙට් එකකට තමයි යන්නෙ වෙන්නෙ. අනිත් ඒවත් එක්ක.
  13. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔයාව හැක් කරල නංගි ගැන විස්තර ගන්න වගේ එකක් වෙන්න පුළුවන් :rofl::rofl:
  14. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ජනාධිපතිතුමාට ඉතින් ගන්න පුළුවන්. කැබිනට් තීරණ වගේ ඒව තමයි මං හිතන්නෙ බැරි වෙන්නෙ. තව ඉතින් අමාත්‍යන්ශවල කටයුතු සඳහා ඉන්න නිලධාරින්ට තහනම බලපානව ද කියල හරියට දන්නෙ නෑ.
  15. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එළ එළ එහෙනම් අහන්නකො :D
  16. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    එහෙනම් ටිකක් කල් තියෙනවනෙ නිවාඩුවට.
  17. Malinga

    CPU-එකක්

    ඔය ගානටනම් යන්නෙ වෙන්නෙ i3 එකකට තමයි. හැබැයි 8th Generation ඒවල Core 4 එන නිසා ඒවගේ එකකට යන්න පුළුවන් Intel යනවනම්. ඒ ගියත් 70k වගේ වෙනව කොහොමත්. SSD, VGA හා වෙනත් දේවල් නැතුව. අඩු ම වගේ ඒව දැම්මත්.
  18. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අගමැති හා ඇමතිවරුවිදියට එයාලට කටයුතු කරන්න බෑ. ඉන්නව ද නැද්ද කියන එක වෙන ම කථාවක්.
  19. Malinga

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    අවුලක් නැහැනෙ ඇහැවුව කියල

    No contents