1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවත් ඉතින් රයිස් කුකර් ම කරන්න තියෙන්නෙ අලුත් එකක් ගෙනල්ල :rofl::rofl:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඡන්දයක් තියෙනවනම් තමයි ඉතින් ඒත්. නැත්තම් විසඳෙන්නෙ නෑ. හැබැයි ඡන්දෙන් පස්සෙ මිනිස්සුන්ට හෙන කේස් වෙන්න පුළුවන් බහුතර බලයක් කාට හෝ දුන්නොත්
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකත් නරක නෑ ඉතින් :D
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං එළකිරි එකට හිටන් කැෆේ වලින් ලොග් වෙලා තියෙනව ඒ කාලෙ. එකපාරක් අකුණු ගහල සේර ම පිච්චුනා. ඉතින් ඒව ගන්නකන් කැෆේ ගියා. :rofl:
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එහෙම නැහැනෙ. මං මේ සෑහෙන ඒ වගේ ඒව බලන්නෙ.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නීති ගැන කියවල තිබුණෙ.
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උයන අයත් ඇති. එළ එළ එහෙනම් රයිස් කුකර් එක ඉවර ඇති :P
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    15 වගේ තිබුණ ඒව ද? ඔව් ඒවත් ෆිල් කරල 19 වගේ ගෙන්න පුළුවන් :yes::yes:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගමහාමි කොහොම ද?
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ හැබැයි ඔයාගෙ ලක්ෂය බේරගන්න වෙයි :rofl::rofl:
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ ADSL ආපු කාලෙ සෑහෙන්න දැම්මනෙ. ඊට කලිනුත් තිබුණ. ඒත් ඒ කාලෙ තමයි වැඩිවුණේ. ගේම් සෙන්ටර්ස් අරව මේව.
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    උන්න නෙමෙයි ඉන්නව
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඇයි අද කථාවක් කරල තිබුණෙ :rolleyes:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන්න බෑ. බබා කියපු විදියට මුට්ටිය ඉවරයි :rofl::rofl:
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලංකාවෙ රැල්ල කියන්නෙ එහෙමනෙ. විනාශ වෙනකන් ඕන දෙයක් රැල්ල. දැන් අලුත් ම රැල්ල රට යන එක
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    19500 ඉවරයි. කෝ ත්‍රේඩ් එක?
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ අහල බලන්න. :D
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒකනෙ කියන්නෙ :D
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ එහෙනම් බත් ඉතුරු වෙන්නෙ නැතුව ඇති අද :rofl::rofl:
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ මන්ද ඕව කරන අයනම් වැහිවැහල හරියට දැනගෙන ද මන්ද කරන්නෙ.

    No contents