1. Malinga

    Low Requirement PC Game

    ඊට කලින් ඔයා ඒ ගේම් ගහන්න ඉන්න පීසී එකේ Spec. කියන්න
  2. Malinga

    Mother board repair

    හදන තැනකට දෙන්න වෙයි. චිප් ලෙවල් රිපෙයාර් කරන අය කියල ඉන්නෙ ඒ වගේ අයගෙන් අහල බලන්න. හැබැයි ගැටලුව තියෙන්නෙ හොඳ දන්න කෙනෙකුට නොදුන්නොත් ඔයාගෙ මදර්බෝඩ් එක ආයිත් පාවිච්චි කරන්න වෙන්නෙ නෑ කවදාවත්.
  3. Malinga

    DDOS

    මොකක් නිසා ද ඒ ගැන දැනගන්න උවමනා කරන්නෙ?
  4. Malinga

    Aloe vera

    ඔයාට ගන්න ද නැත්තම් ඔයා විකුණන්න ද? විකුණන්නනම් සමහරවිට ඔයා Export කරන කම්පැනිවලින් අහල බලන්න වෙයි...
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rofl::rofl: මොඩ් ගමයාගෙ වැඩ
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් මල් සොයමින් යනව ද?
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයාගෙත් ටිකිරි මොලේ ඇලේ දාල සෝදල ගත්තනම් හරියයි බොලේ
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: ඔව් ඔයාගෙ අනිත් බිස්නොස් එහෙම මාට්ටු වුණොත් පොලෝසියට
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඩොලර්වලින් ද ගණුදෙනු?
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: එහෙම ඒවත් දැන් මෙතන වෙනව ද? ඉන්නත් බයානක තත්වයක්. කොයි ලෛ් පොලිසියෙන් එයි ද දන්නෙ නෑ
  11. Malinga

    අතුල ශ්‍රි ගමගේගෙ ඩිටේල්ස් මුකුත්ම ඉන්ටර

    https://www.google.com/search?q=%E0%B6%85%E0%B6%AD%E0%B7%94%E0%B6%BD+%E0%B7%81%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%93+%E0%B6%9C%E0%B6%B8%E0%B6%9C%E0%B7%9A&dcr=0&ei=vNYDXPK3N5m-9QOu8YPwAw&start=10&sa=N&ved=0ahUKEwjyhZCbmYHfAhUZX30KHa74AD4Q8tMDCHw&biw=1920&bih=966 ගූගල් එකේ තියෙනව සමහර ආටිකල්වල...
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: වැඩිහරිය ෆෝන් නිසා තමයි වුණේ. ඒත් ගේම් ගහන සෙට් එකක් ළඟදි වෙනකන් ගියා කැෆේ.
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හැමදා ම සුභපැතුම් එනවනෙ. ඒ මදැයි :rofl:
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :shocked::shocked: මෙන්න ඉතින් කැෆේ යන මිනිස්සු
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් ඕව කරන්නෙ නැති අය ඉන්නව. කොහොමත් අවුරුදු චාරිත්‍ර නිවැරදිව කරන්නෙ නැහැනෙ ගොඩක් අය.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හොර ඡන්ද ‍දාන එකට වඩා අවුල තියෙන්නෙ මිනිස්සු මැරෙන එක. මනාප ක්‍රමය තිබුණොත් අනිවාර්යයෙන් එක ම පක්ෂයෙ අයත් මරාගනියි.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඊට පස්සෙ පොලිසියෙන් කැෆේ සෝදීසි කරන්නයි හෙන කේස් ගොඩක් ගියානෙ. නීති එහෙමත් ආව. අන්තිමට කැෆේ වදවෙලා ගියා :rofl:

    No contents