~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    oka nitharama charge kara kara inne kawuda kiyanna ko :P podi un owa kadala dawi

    ඒව කියන්න බෑ ඉතින්. පොඩි අය කෑලි ගලවන්න කැමතියිනෙ. අපිත් එහෙමනෙ පොඩිකාලෙ. දැන් වුණත් වෙනසක් නෑ ඉතින් :lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    ඒව කියන්න බෑ ඉතින්. පොඩි අය කෑලි ගලවන්න කැමතියිනෙ. අපිත් එහෙමනෙ පොඩිකාලෙ. දැන් වුණත් වෙනසක් නෑ ඉතින් :lol:
    keli karanawa
    sellam badu ehema keli karala
    samahara ewa ithin wenama aran thiyala thiyenne
    nethnam iwarai thama
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    me dawas wala ithin pc parts ganan balamu balamu issarahata

    ඩොලර් එක වැඩිවෙන් වැඩිවෙන්න ඒව ඉතින් කොහොමත් ගණන් යනව. අඩුවුණ දවසක තමයි ගන්න වෙන්නෙ.
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    keli karanawa
    sellam badu ehema keli karala
    samahara ewa ithin wenama aran thiyala thiyenne
    nethnam iwarai thama

    අහ ඒක තමයි. කෑලි කරල තමයි හැබැයි එයාල ඉගෙන ගන්නෙ ගොඩක් ඒව. :D
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කැස්ස වැඩි‍යි හෙම්බිරිසාවනම්............අඩු‍යි
    අද දවසම පස් පංගුවෙ පිහිට..............තම‍යි
    ඩොකා ලඟට ‍යන්නත් බෑ හිත..........පවස‍යි
    කොහොම උනත් හෙට වැඩටත්.....යා‍යුතුම‍යි

    :P
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    කැස්ස වැඩි‍යි හෙම්බිරිසාවනම්............අඩු‍යි
    අද දවසම පස් පංගුවෙ පිහිට..............තම‍යි
    ඩොකා ලඟට ‍යන්නත් බෑ හිත..........පවස‍යි
    කොහොම උනත් හෙට වැඩටත්.....යා‍යුතුම‍යි

    :P

    ඉරාජ් අයිය සමහන් බොන හැටි දැකලා
    රෙක්ස් ගොයියා බිවුවයි හොඳ හැටි හදලා
    ඩොකා නොවී ඩොකියෙක් වෙත යනු සිතිලා
    හෙට වැඩ වුණත් අද හනිකට යයි දුවලා
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඉරාජ් අයිය සමහන් බොන හැටි දැකලා
    රෙක්ස් ගොයියා බිවුවයි හොඳ හැටි හදලා
    ඩොකා නොවී ඩොකියෙක් වෙත යනු සිතිලා
    හෙට වැඩ වුණත් අද හනිකට යයි දුවලා
    ඉරාජ‍යා කොපු බෙදුවට වටේ.................................ගොහින්
    හොඳ වෙන ලෙඩක් නැත කිසිවිට ඒ....................බෙහෙතෙන් :rofl:
    ඩොකි‍යක් නැත ඔපීසි‍යේ....................................ලඟපාතින්
    හෙටත් බොන්නේ පංගුවම‍යි අද...............................විලසින් :yes:
     
    IKL

    Well-known member
  • May 29, 2018
    44,549
    15,088
    113
    Kadawatha
    picture.php

    A SAMAHAN DAY
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    ඉරාජ‍යා කොපු බෙදුවට වටේ.................................ගොහින්
    හොඳ වෙන ලෙඩක් නැත කිසිවිට ඒ....................බෙහෙතෙන් :rofl:
    ඩොකි‍යක් නැත ඔපීසි‍යේ....................................ලඟපාතින්
    හෙටත් බොන්නේ පංගුවම‍යි අද...............................විලසින් :yes:

    පංගුව බිබී හෙට කඩිනම් කර ගමනින්
    ඔපීසියේ දැරිවියො ඇත බලා සොඳින්
    ඩොකියක් නැතිවුණත් කම් නෑ ඒ දසුනින්
    ලෙඩ ටික යාවි පෑ දොර අතහැර යහතින්
     
    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    A SAMAHAN DAY

    ඔයාව බ්‍රෑන්ඩ් ඇම්බැසිඩර් කරන්න කියල කියන්න ඕන සමහන් එකට. තේ එක්කත් සමහන් :rofl::rofl: