මචං මම දන්න විදියට නම් ඔය Chinese ඒවා මෙලෝ රහක් නැ .... සද්දේ නම් තියෙනවා, quality එක තමා අවුල. සද්දේ වැඩි කරනකොට ගොඩක් ඒවල noise එනවා. ඔය Chinese car audio වල තියෙන USB module එක අන්තිම සවුත්තුයි බං. අනික ඕවා කැඩෙනවා බලන් ඉඳිද්දි.
මම නම් කියන්නේ සල්ලි ටිකක් වැඩිපුර දිලා Pioneer, Kenwood...