1. vpsupun

    මේකට හරියන සොෆ්ට්වයාර් එකක් හොයලා දීපල්ල

    උඩ එකෙක් කරන්න ඕනෙ දේ කෙටියෙන් කියලා තියෙනවා. මම පොඩ්ඩක් ඕන නම් විස්තර කරන්නම්. OS = ඕන ලිනක්ස් එකක්. CentOS 6.5 වගේ නම් හොඳයි. Proxy + Cache = squid proxy server එක CentOS එකට ඉන්ස්ටෝල් කර ගනින්. Monitor usage = lightsquid වගේ එකක් දා ගත්තොත්, web based, Internet usage බලන්න පුළුවන්. මොනවද...
  2. vpsupun

    israel 1200 rockets , 1 death

    ඕකේ ( අැත්තටම ඕකේ පරණ වර්ෂන් එකක ) එකපාරක් සොෆ්ට්වෙයා ෆෝල්ට් එකක් ඇවිත්, ආපු මිසයිල වගයක් නවත්තන්න බැරි උනා කියලා අද උදේ යූට්යුබ් විඩියෝ එකක දැක්කා .... ඒකත් බලන්නකෝ මේ ගමන්ම . මේක ගැන කියවෙන්නේ ඔය වීඩියෝ එකේ මැද හරියෙන්. EMVBLg2MrLs
  3. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    අඩෝ .. පයිරේට්ට් බේ ‍‍‍‍ඕනම ඩොමෙයින් එකක තියෙනවා... ‍‍ඔතන piratesbay.sx වෙනුවට piratesbay.se වගේ එකක් බලපන්.... වැඩ කරන්නෝන...
  4. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    එන එවුන් සෙට් වෙලා වරෙල්ලා.... මට (dutugemunu) ‍friend request එකක් දාලා තියන්න. new player lobby එකට ඇවිත්, CBA Hero වගේ එකක් පුරුදු වෙන්න. ‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍ඕකට තමා වැඩිම කට්ටිය සෙට් වෙන්නේ... මට ‍‍‍උඔලා සෙට් වෙන වෙලාවක් කියනවා නම් ඇවිත් training එකක් දෙන්න පුළුවන්.
  5. vpsupun

    Linux කට්ටිය එන්නලා...

    Machan, do you still have this issue ?
  6. vpsupun

    Samsung S4 Help ?

    Handsfree එකයි USB cable එකයි ඉක්මනට ජරා වෙනවා, අනික සුදු පාට නේ :oo: .... හොඳම දේ තමා, ඕවා එක එක තැන දාන්නේ නැතුව පාවිච්චි කලාට පස්සේ ලස්සනට නවලා පොඩි බෑග් එකක දාලා තියන එක :yes: ... ඊලඟට සති දෙකකට සැරයක් වත් clean කරන්න ඕන :yes: ..... S5 තාම April කියලා confirm නෑ ... අනික ඕක ආපු ගමන් S4 ගාන...
  7. vpsupun

    Samsung S4 Help ?

    ෆෝන් එක සිරාවට තියා ගනින්, බොක්ස් එකත් පරිස්සමට තියා ගනින්... accessories පවා නිතර clean කරපන්..... හරියට ටොයියා වගේ තියන් හිටියොත්, විකුණන කාලේ වෙනකොට තියෙන අලුත් එකකට වඩා 2K-4K ට අඩුවෙන් දෙන්න පුළුවන්. කොහොම උනත්, උඔ ගත්ත ගානට වඩා නම් ඒ ගාන ගොඩක් අඩු වේවි... :D මම දැනට ඒ විදියට ෆොන් ගානක්...
  8. vpsupun

    Samsung S4 Help ?

    පොතේ හැටියට අප්‍රේල් මැද වගේ එන්න ඕනේ.... S4 එකට වඩා ලොකු වෙනසක් නැති වේවි( සාමාන්‍යයෙන් Samsung ලා model දෙකක් අතර ලොකු gap එකක් තියන්නේ නෑ ). හැමදාම වගේ ප්‍රෝසා සහ රැම් එක වැඩි වේවි( 64bit ප්‍රොසෙක් එනවා කියලත් තියෙනවා :D ). අලුත් features ටිකක් එකතු වේවි.... design එක නම්, මේ පාර metal වලින්...
  9. vpsupun

    Samsung S4 Help ?

    අඩෝ ... S4 එකක් ගන්න සල්ලි තියෙනම් ගනින්... සිරාම ෆෝන් එකක්.... රේඩියෝ එක නෑ කියලා, S4 එකක් නොගෙන ඉන්න එක තේරුමක් නැති දෙයක්.... රේඩියෝ නැති උනාට ඒකේ තියෙන අනික් ඒවා බලපන්... රේඩියෝ දැං ගොඩක් ෆෝන් වල එන්නේ නෑ... ඔන්ලයින් රේඩියෝ තමා ට්‍රෙන්ඩ් එක... අපිට හරි යන්නේ නැති බව නම් හැබෑව ... ඒත් ෆෝන්...
  10. vpsupun

    Google spreadsheets function help

    Done :) . check now...
  11. vpsupun

    විදුලි බිල අඩුකරගන්න.....

    අපේ දැනට එන්නේ රුපියල් අටසිය ගානක් ( යුනිට් 90ට අඩුයි), 90 පැන්නම එක්දාස් ගානක් එනවා... එක මාසයක්ද කොහේද ඒ ගාන ආවා. අඩුම රුපියල් 380 ද කොහේද ත් ආවා.... ඒ යුනිට් 60ට අඩුවෙන් පාවිච්චි කරලා... මේ ඔක්කොම ලයිට් බිල වැඩි කලාට පස්සේ ගනන්( මැයි වලින් පස්සේ ). 1. ගෙදර ඔක්කොම CFL තියෙන්නේ.... LED වලට යන්න...
  12. vpsupun

    Strategy Games පිස්සෝ

    එල එල ... AOE නම් මම තාමක් සෙල්ලම් කරනවා. ඔන්ලයින් ගහන්න කැමති එවුන් සෙට් වෙන්ඩ... මෙන්න මම ඒ වෙනුවෙන් දාපු ත්‍රෙඩ් එක ... http://www.elakiri.com/forum/showthread.php?t=1575172
  13. vpsupun

    Androide වැඩකාරයෝ වරෙල්ලා

    එහෙම තමා recovery වල එන්නේ.... Yes select කරලා reset කරලා බලපන් .... හැබැයි පුතෝ brick උනොත් sorry තමා.... :D
  14. vpsupun

    Androide වැඩකාරයෝ වරෙල්ලා

    ඕකට හරි ROM එකක් තියේද දන්නේ නැතුව, අහුවෙන ROM එකක් ගහන්න යන්න එපා.... ෆෝන් එක brick උනොත් ආයිත් හදන්න බෑ ලේසියකට, හොඳම දේ තමා ඕක එකපාර වැඩ කරන්නේ නැතුව ගියා කියලා, බබා පාට් එකක් දාලා ඩයලොග් එකට දෙන්න..... උන් ගාව හරි ROM එක ඇති.... ඕක Samsung, Sony, HTC, Nexus වගේ උනා නම් උදවු කරන්න...
  15. vpsupun

    Toyota marino car එකක් ඕනේ

    මොනවද බං උඔ මේ කියවන්නේ .... මම කිව්වද ඕක හොඳ නෑ කියලා.... අනික මම ඇහින් දැකලා තමා කියන්නේ .... වාහනේ ගන්න බලද්දි මරීනෝ 4ක් මම ගිහින් බැලුවා.... ඒවා දැකලා තමා මම කිවුවේ.... අනික ලෝකේ කාර් වලින් බාගයක් ෆ්‍රේම්ලස් දොරවල් තියෙන එවා නම් ඔය කියන්නෙ වෙන ලෝකයක් වෙන්න ඇති :rofl: . බීඩින් සවුත්තු උනාම...
  16. vpsupun

    මට System Engineer Field එකෙන් Internship එකක් හොයල දෙන්න ! Plzzzz !!!

    contract basis අවුලක් නැද්ද ? නැත්නම් කියහන් ... ටික කාලෙකට තමා බලන්නේ.... උඹේ වැඩ හොඳ නම් දිගටම තියා ගන්න පුළුවන්. මට PM එකක් දාහන් කැමති නම්.
  17. vpsupun

    10 best smartphones in 2013

    මචං , S4 එකේ තියෙනවා gesture sensor එකක් ... ෆොන් එක touch කරන්නැතුව ගොඩක් දේ කරන්න පුළුවන්. AIR VIEW කියන feature එකෙන්, wake, read msgs/missed calls/contacts, enlarge images.. වගේ දේ කරන්න පුළුවන් http://www.youtube.com/watch?v=ASpXPCvhL6w තව AIR GESTURE එකෙන් තව ගොඩක් දේ පුළුවන්...
  18. vpsupun

    10 best smartphones in 2013

    මචං සිරා ෆොන් එකක් නේ.... දැක්ක ගමන් ගන්න හිතෙනවා. :D බෙන්ච්මාක් එහෙම බැලුවා පට්ටයි.... S4 එකේ බෙන්ච්මාක් එක්ක බැලුවම මේක සෑහෙන්න powerful. http://www.gsmarena.com/lg_g2_vs_samsung_galaxy_s4-review-984p6.php ඒත් Note 3 තරම් නෑ මචෝ ... http://www.gsmarena.com/samsung_ifa_2013-review-978p4.php...
  19. vpsupun

    Toyota marino car එකක් ඕනේ

    ඔවු ඔවු ... මාත් එක පාරක් ගන්න ගිහින්, ගත්තේ නෑ.... AE100 ඇංජිම තියෙන්නේ කියලා එක එකා කිවුවට ඔකේ පෙට්‍රල් ටැංකියේ හිලක් තියෙනවා කියලයි මම අහලා තියෙන්නේ. වාහනේ ලස්සන උනාට ගත්තේ නෑ ඒක නිසා ... නැත්නම් ඔය වාහනේ මිල පට්ට අඩුයි ( 10 -12K ) වගේ තිබ්බා මම බලන දවස් වල. අනික ඕකේ දොරවල් වහලා , වතුර අල්ලා...

    No contents