මචං ලා, ඔන්න මාත් PlayStation 4 ඒකක් අරන් gaming වලට සෙට් උනා :yes:. සෑහෙන කල් පෙරුම් පුරලා තමා මේක ගොඩ දා ගත්තේ :rolleyes:.
Gaming PC ඒකක් ද, XBox One ඒකක්ද, PlayStation 4 ඒකක්ද ගන්නේ කියලා කල්පනා කරලා, ගුණ දොස් බලලා, අන්තිමට තෝර ගත්තා මේක.
මොනවා උනත් මේක තනියම සෙල්ලම් කරන එකත් කම්මැලියි...