1. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    ඉතිං සෙට් වෙයන් කෝ බං. ..... කට්ටිය සෙට් වෙලා Play කරමු.... ඔය තියෙන්නේ..... නිවාඩු පාඩුවේ... voobly දාගෙන සෙට් වෙමු ....
  2. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    AOE Bump :D
  3. vpsupun

    Age of Empire 2 Online Play කරමු

    Elakiri එකේ Age of Empire play කරන අය සහ play කරන්න කැමති අයට online සෙට් වෙලා සෙල්ලම් කරන විදියක් තමා මේ කියන්න යන්නේ. AOE කියන්නේ සෑහෙන්න පරණ ඒත් තාමත් සෑහෙන්න ජනප්‍රිය game එකක්. මේක Strategic Games වර්ගයට අයිති එකක්. AOE තනියෙන් සෙල්ලම් කරන එක වෙලා යන , වගේම ටිකක් කම්මැලි වැඩක්. ඒත් පුරුදු...
  4. vpsupun

    Moratuwe Inna Yaluwo Kawda?

    ආ .... තව දෙයක්, ඕකේ කාමර එහෙම චා, වෙඩින් එකට ෆී ෆුල් බෝඩ් room එකක් දෙනවා ( changing room එකට අමතරව ) ... නවතින්න නම් එපා :D .. අපි ඒක වෙන දවසකට arrange කර ගත්තා. තව වෙඩින් ඇර අනිත් බුෆේ ( like sunday buffet ) වල කෑම චා ....
  5. vpsupun

    Moratuwe Inna Yaluwo Kawda?

    තැන නම් අවුලක් නෑ.... අපි වෙඩිම ගත්තෙත් ඔතන. ගන්නවා නම් අලුත් හෝල් එක ගන්න ( Queens Regency ) සීට් කවර වලට සල්ලි ගන්නේ නෑ 200ට වැඩි නම්. බයිට් මික්ස් එක පිටින් ගේන්න දුන්නා, මස්, මාලු, එලවලු බයිට් අමුද්‍රව්‍ය දීලා හදවා ගත්තා... ඒක පට්ට ලාබයි. කෝකේජ් වලටත් ෆික්ස් ගානක් තිබ්බේ .... ඒ නිසා බොතල්...
  6. vpsupun

    Sinhala Facebook !

    මේක තනියම කරන්න පුළුවන් වැඩන් නෙමේ බං... අපිට වචන දහයක් පහලොවක් වලේ පෙනුනට translate කරන්න දෙනකොට වචන ලක්ෂයත් පනිනවා. එක පාරක් මම අර utorrent ඇප් එකට translation support දෙන්න ගිහින් කාපු කට්ට මතකයි. Facebook කොහොමත් ලේසි නෑ. කට්ටියක් එකතු වෙලා, සති කීපයක් ට්‍රයි කලොත් කරන්න පුළුවන්. Facebook...
  7. vpsupun

    නිදි_නැති_නෙත්!!!

    තිත් හය කවද්ද දාන්නේ ?
  8. vpsupun

    නිදි_නැති_නෙත්!!!

    අප්පේ සිංහල බැරිද :growl: :growl: ? තොප්පිය දා ගන්නද කියලා නේ අහලා තියෙන්නේ.... :lol:තොහොම හරි තොප්පියේ නියම අයිති කාරයා කවුද කියලා නම් දැන් පේනවා :rofl: :lol:
  9. vpsupun

    නිදි_නැති_නෙත්!!!

    උඹ ඔය මටදෝ බනින්නේ :( ... වැඩ බං :( ... මේකට එන්නේ මේ කතාවයි, රෝස කටු යි කියවන්න විතරයි මේ දවස් වල ...
  10. vpsupun

    නිදි_නැති_නෙත්!!!

    මගුල :angry: ... කෝ බං OP එකේ දාලා නෑ නේ... අනික මේකේ දාපු එකක් හොයන්න නම් ත්‍රෙඩ් එකම පීරන්න ඕනේ නේ.... අයියෝ සල්ලි.... උඹ 21 ත් දාල ද තියෙන්නේ... ? :P
  11. vpsupun

    නිදි_නැති_නෙත්!!!

    20 දාන්නේ කවද්ද බං
  12. vpsupun

    නිදි_නැති_නෙත්!!!

    18 දාපන් යකෝ... :D .. Anyway, nice story බං.... :)
  13. vpsupun

    Galaxy S4

    ඔරිජිනල් එකයි ෆේක් එකයි අඳුන ගන්න ක්‍රම කීපයක් මම කලිනුත් මේ ත්‍රෙඩ් එකේම දැම්මද කොහෙද ... 01. EMEI එක අරන් බලපන්, 7-8 numbers දෙක 05 ද බලපන් 02. Benchmark apps දෙක තුනක් run කරලා බලපන්... fake ඒවා කවදාවත්, original ඒවා වගේ perform කරන්නේ නෑ. 03. අනික, fake phones, first setup එකෙන් පස්සේ...
  14. vpsupun

    Car Cover

    මම ලඟදි car cover එකක් ගත්තා. ලාබම තැන සෙට් උනේ සන් ලංකා කියන තැන. උන්ගේ සයිට් එකේ බලපන්,  උඹ හොයන කිට්ටුව ඇති. හැබැයි පුතෝ, දිගටම දාලා තිබ්බොත් පේන්ට් එක ඉවරයිලු.. මට ගන්නකොටම කිවුවා, එක දිගට දාලා තියන්න එපා කියලා... මම ගතපු එක වැස්සට හරි යන්නේ නෑ. එහෙම ඒවත් ඇති හොයලා බලපන්.
  15. vpsupun

    Best stable and user friendly Mail Server ?

    උඹට හොඳට Linux පුළුවන් නම්, Postfix දා ගනින්. ගලේ ගැහුවා වගේ තමා. අව්ලක් යන්නෑ කවදාවත්... දැම්මට පස්සේ, බලන්න ඕනෙත් නෑ. හොඳම වැඩ්ඩෙක් නම්, Sendmail දා ගනින්, Postfix වලට වඩා stable. නැත්නම් , පහසුම දේ තමා Zimbra වගේ එකකට යන එක. ඕකේ තාම Open source version එක තියේද දන්නේ නෑ. පොඩ්ඩක් බලපන්. ඕක...
  16. vpsupun

    System Administrator Exam

    මචං... මුලින් තෝර ගනින් යන ෆීල්ඩ් එක. Sysadmin field එකේ වීශේෂයෙන් කැපිලා පෙනෙන කොටස් ගනනාවක් තියෙනවා. 01. Linux System Administration 02. Windows System Administration 03. Network Administration 04. Database Administration 05. Information Security මේ ඇරුනම තව තියෙනවා. මුලින්ම හිතා ගන්න...
  17. vpsupun

    අද්භූත-අයුරින්-පාරාවෝ-පිළිමය තමා වටා භ්‍&#3515

    මචං ඔය වීඩියෝ එක fast forward නේ යන්නේ ( faster that 1sec for 1hr )... ඒ අතරේ මොකෙක් හරි එකෙක් අැවිත් පොඩ්ඩ පොඩ්ඩ කරකවනවා ඇති :D
  18. vpsupun

    Galaxy S4

    එල නේ.... සිරා ද ෆෝන් එක....
  19. vpsupun

    Galaxy S4

    එකේ අාපු දවස් වල නම් බග්ස් තිබ්බා.... අප්ඩේට් කරපන් ඇප් එක. ඊයෙත් අප්ඩේට් එකක් තිබ්බා.... මට නම්, පලවෙනි අප්ඩේට් එකෙන් පස්සේ කිසිම බග් එකක් ආවේ නෑ. හැමදාම පාවිච්චි කරනවා.... ගෙදරදි වගේම ඔෆිස් එකේදිත්.... දැනට අවුල නම්, ඇප් එකේ ඩේටා ක්ලීන් කරලා, අප්ඩේට් කරලා බලන්න.
  20. vpsupun

    Galaxy S4

    ඇයි බං ඕකේ WatchON කියලා තියෙන්නේ app එකක්. ඒකේන් TV, Audio Players, Projectors, Set-top Box වගේ දේවල් control කරන්න පුළුවන්

    No contents