1. vpsupun

    PS4 VS PC උදව්......

    මචං, ඕකට ඔච්චර කියන්න ඕන නෑ. මම පැහැදිලිව කියලා තියෙනවා නේ PC වල ග්‍රැෆික් හොඳයි කියලා. මම කියන්නේ ග්‍රැෆික් විතරද ගේමින් කියන්නේ ? අනික මම කියලා තියෙන්නේ, හොඳ VGA card එකක් සහ හොඳ power supply එකක් ගැන (ඔය කියන සුපිරි ග්‍රැෆික් බලන්න). average gaming computer එකකට ඕනේ මොනවද කියලා පොඩ්ඩක් හොයලා...
  2. vpsupun

    SLT Promotion

    මම සාමාන්‍යයෙන් ඔහොම කරන්නේ නෑ බං. ඒත් මම දවස් කීපයක් ඇහුවා Sure එකටම සතියෙන් දෙන්න පුළුවන්ද කියලා. බිස්නස් එක කල හාදයා හැමදාම ඔවු ඔවු අද දෙනවා, හෙට දෙනවා කිය කිය හිටියා. අන්තිමට සතියම බලන් ඉඳලා පැමිණිල්ලක් දැම්මා. :D
  3. vpsupun

    PS4 VS PC උදව්......

    60K වලට PS4 එකකට වඩා හොඳ PC එකක් හදන විදිය පැහැදිලි කරන්න පුළුවන් ද ?
  4. vpsupun

    PS4 VS PC උදව්......

    PC සහ PS4 අතර හොඳ නරක දෙකම තියෙනවා. නමුත් මගේ recommendation එක PS4 එකට. ග්‍රැෆික් සුපිරි විදියට ඕනේ නම් PC එකක් ගන්න. හැබැයි ඔය කියන හොඳ ග්‍රැෆික් ගන්න PS4 එකක වියදම යනවා ( ග්‍රැෆික් කාඩ් එක සහ power supply එකට විතරක් ). මුළු PC එකම හොඳට assemble කරන් ලක්ෂ දෙකක් විතර යනවා ( මම කියන්නේ...
  5. vpsupun

    SLT Promotion

    මාත් ගිය සතියේ ඔය ප්‍රමොෂන් එක ගත්තා. උන්ගේ කතාවේ තරමට වැඩ නම් නෑ. සතියෙන් ලයින් එක දෙනවා කියලා, අන්තිමට සතියෙන් දෙන්න බැරි උනා. පහුවදාම ගේම ඇදලා, උන්ගේ AGM කෙනෙක්ට complain එකක් දාලා, එක දවසෙන් ලයින් එක අරන්, එදාම Internet එකත් enable කර ගත්තා :P මට ලැබුනේ, ZTE - ZXHN H108L කියන රවුටර් එක...
  6. vpsupun

    ඔන්න මාත් ගත්තා Ps4 එකක් With GTA V

    Online play කරන්නම ඕන නෑ බං. කෝකටත් PSN account එකක් හදා ගනින්. ඒකෙන් සෙල්ලම් කරපන්. Internet connect කරපු වෙලාවක උඹේ trophies ටික sync කර ගන්න්. අනික අප්ඩේට් එහෙම එන්නෙත් PSN account එකක් තිබ්බොත් විතරයි. මටත් Internet ප්‍රශ්න නිසා ඔන්ලයින් සෙල්ලම් කරන්න අමාරුයි. කොහෙද ලංකාවේ හැම ISP ලා ම...
  7. vpsupun

    ඔන්න මාත් ගත්තා Ps4 එකක් With GTA V

    Elazzz... Welcome to the club.... දැං මට උඹේ PSN ID එක එවපන් ඉතිං. මාත් මේ සතියේ මුල GTA V ගත්තා.
  8. vpsupun

    ෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴

    ඒක තමා බං :yes:... නැත්නම් Windows 7, 32bit එක දෙපාරක් දැම්මම 64bit වෙලා තව Windows14 වෙන්න ඕන නේ :no:.
  9. vpsupun

    ෴ 32 bit -64 bit කියන්නේ මොකක්ද ෴

    එල මචං. මගේ Windows 7, 32bit තියෙන්නේ.... ඕක 64bit කර ගන්න දෙපාරක් ඉන්ස්ටෝල් කලොත් හරිද ?
  10. vpsupun

    ඩයලොග්`ඇන්ටනා

    උඔ ගාව ඇන්ඩ්‍රායිඩ් ෆෝන් එකක් තියේද ? තියෙනවා නම් සැටලයිට් ෆයින්ඩර් ඇප් එකක් දා ගන්න. ඕන තරම් ඒවා තියෙනවා. ඊලඟට, ඒකෙන් Intelsat12 එක තෝරලා, තියෙන තැන ආසන්නවා හොයා ගන්න. ඊට පස්සේ, ඩයලොග් ටීවී, රිමෝට් එකෙන්, සෙටින්සග්ස් වල, චැනල් සර්ච් කරන තැනට යන්න(රිසීවර් එක මොකද්ද කියලා හරියට කිවුවොත් එතනට යන...
  11. vpsupun

    Car Insurance Problem

    මම ඔය කිවුවේ නඩු නොගිහින් සල්ලි ගත්ත එක. නඩු ගියාම මුලු ගනනම ගන්න පුළුවන්. එක දවසින්/ වැඩිම දෙකකින් ඉවර වෙනවා විත්තිකරු වරද පිලි ගන්නවා නම්. නඩුව විභාග කරන්න ගත්තොත් නම් ටික කලක් යනවා.
  12. vpsupun

    Car Insurance Problem

    නඩු ගිහින් අනිත් කෙනා වරද පිලි ගත්තම, ඒ රිපෝට් අරන් උගේ Insurance එකෙන් සල්ලි ගන්න පුළුවන්. ඊට අමතරව ඌට දඩයකුත් ගහනවා. ඒක ඌට දෙන්නම වෙනවා. මට නම් පොලීසියෙන් කිවුවේ නඩුවට එන්න ඕනෙත් නෑ කියලා.
  13. vpsupun

    Car Insurance Problem

    එක එකා අවිත් හප්පලා, පොලිසී ගියාම පුරුද්දට වගේ කියනවා, දෙන්න සල්ලි නෑ කියලා. උන් හිතන් ඉන්නේ එහෙම කිවුවම වැඩේ ඉවරයි කියලා. ඔහොම කියපු එකෙක්ට එක පාරක් මම හොඳ පාඩමක් ඉගැන්නුවා :D. අතාරින්නෙපා... ( no claim + owners account ) එක වත් ඉල්ල ගන්න. නැත්නම් ඕකුන් කවදාවත් හැදෙන්නේ නෑ.
  14. vpsupun

    Galaxy Grand 2

    මගේ ලඟ තියෙනවෙ Grand 2 LTE එක. Original(Official ROM) දුවන්න නම් ගන්න එපා, මාර ස්ලෝ. Custom ROM දාන්න බලාගෙන නම් ගන්නේ, ගත්තට අවුලක් නෑ. ඕක නෝට් එකට ගහපු බජට් ෆෝන් එකක්. සල්ලි තියෙනවා නම් Note 4,3 වගේ එකකට යන්න.
  15. vpsupun

    moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

    එක නෙමේ. එක වගේ. අල උනාමත් කොන් වෙනවා
  16. vpsupun

    moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

    කියවනවා කියන්නේ රැග නෙමේ නේ බං. අනික කොමස් කරපු, මැත්ස් කරපු කියලා දැං කට්ටිය කැඩිලද ? CS කොහොමත් තේරෙන්නේ මැත්ස් කරපු අය විතරයි, එක් හැමොම දන්නවා. අනිත් එක ICT, ඔක කරන එවුන් ආවේ මොන සබ්ජෙක්ට් කරලද කියලා අපි තාමත් යන්නේ නෑ යකෝ. ඕක තමා අර මම කියපු Orientation program එක නැති වීමේ විපාක. ඔය 2nd...
  17. vpsupun

    moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

    ඔය පෙරහැර වගේ ඒවා නම් අවුලක් නෑ නෙ බං. අනික අපේ කාලෙත් කුණුහරුප නම් කිවුවා කොල්ලෝ විතරක් ඉන්න තැන් වල. ඔය කරපු දේවල් සාරාංශ කරලා බකට් එක දවසට වීඩියෝ/ෆොටෝ එහෙම දානවා. සතුටට ඇඩෙනවා ඒක දැක්කම. අනික ඔය පොඩි පොඩි ආතල් තමා බං අපි තාමත් සෙට් උනාම රස විඳින්නේ. අමානුෂික රැග් නම් බං දැං ටිකක් අඩුයි...
  18. vpsupun

    moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

    රැග් දෙන්නේ නැත්තේ දෙන්නේ නැති නිසා. ඇයි දෙන්න ඕනේ කියලා නියමයක් තියෙනවද ? මම ගියේ UCSC තමයි. මම ගියපු කාලේ කැම්පස් පටන් ගන්න කලින්, UCSC Staff එකේ අනුමැතිය ඇතුව, Orientation program එකක් තිබ්බා. ඒක කරන්නේ Immediate Senior batch එක. හොරාට නෙමේ එලියේ කාටත් පේන්න කරන්නේ. හිටපු ගමන් staff එකත්...
  19. vpsupun

    moratuwa campus එකේ rag නෑ කියන්නේ ඇත්තද ?

    ඔය කැම්පස් දෙකේම රැග් නෑ. UCSC එකේ නම් නෑ කියන එක 100% විශ්වාසයි. මොරටුවේ නෑ කියන එක 98% විශ්වාසයි.
  20. vpsupun

    ..::[බර වැඩි එවුන් වරෙල්ලා (GM Diet)]::..

    ඕක මම කලා බං. උඹේ පෝස්ට් එකෙන් ම බලලා තමා කලේ :D වැඩේ ඉවර උනාම බර බැලුවා. කිලෝ එකක් වත් අඩු උනේ නෑ බං. මම ඊට පස්සේ ඕක ගැන හොයලා බැලුවා. GM Diet කියන්නේ මොකද්ද කියලා. උඹේ තියෙන ඒවා ගොඩක් හරි. ඒත් හරියටම හරි නෑ. උඔ ඕක ලියන්න ගත්ත Source එක මොකද්ද ? මම දැන ගත්ත විදියට, විශේෂයෙන් ඒ ඒ දවසට තියෙන ඒවා...

    No contents