මට System Engineer Field එකෙන් Internship එකක් හොයල දෙන්න ! Plzzzz !!!
මට System Engineer Field එකෙන් Internship එකක් හොයල දෙන්නකො පුලුවන් පින්වතෙක්.
Degree එක Complete. දැන් Experience ගන්න ඕනෙ. Internship හොයලා හොයලා මට එපා වෙලා තියෙන්නෙ. topjobs.lk, carreer.lk ඔක්කොගෙම බලනවා හැම දවසෙම ඒත් එකක් වත් නෑනෙ apply කරන්නවත්

හොයලා දුන්නොත් ලොකු උදව්වක් !