මචං, hint එකක් තේරුම් ගන්න බැරි උඹද මමද මොට්ටයා කියලා බලන අය තේරුම් ගනීවි... මම උඹට මෙහෙම උත්තරයක් දෙන්නම්... මම ඔය ෆෝන් දෙකම, හොඳටම පාවිච්චි කරලා තියෙනවා... උඹ දෙකම පාවිච්චි කරලත්, වෙනසක් පේන්නේ නැත්නම්, එක්කෝ උඹ S3 එකක් තියාගෙන, S4 එකට ගරහන එකේක්... නැත්නම්, ඇස් පේන්නැති, review කියවන්න දන්නේ...