1. vpsupun

    ANDROID වැඩකාරයෝ

    CRT off ගැන වෙන්නැති මේ අහන්නේ ... ?
  2. vpsupun

    ANDROID වැඩකාරයෝ

    It's not officially released yet :( :no:. Major differences are (Compared to GNote) CPU (1.4GHz dual-core to 1.6GHz quad-core) Battery (2,500mAh to 3,100mAh) RAM (1GB to 2GB) Screen (5.3 inches to 5.5 inches)
  3. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Yeah.. Samsung has definitely copied from Apple.. :D :P:P:P:rofl::rofl::rofl: Ref: https://www.facebook.com/photo.php?fbid=4449499438559&set=a.4353274312991.2181180.1321661975&type=1&ref=nf
  4. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං ඉස්සරහට එන්න තියන එකක් ගැන හිතලා, උඔ ලඟ දැනට තියන සිරා ෆොන් එක විකුණනන්න යන්න එපා... දැනට පේන විදියට Note II එකේ මහ ලොකු දෙයක් නෑ (Quard Core ඇරුනම). තාම හරි Spec එකක් වත් නෑ නේ. ඒ නිසා තියන එක තියාගෙන හිටු.
  5. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Note එකක් 53k :confused::angry: ... please මචං මට අරන් දියං. මම ගන්නවා 10ක්. හෙට උනත්. මේ බලපන් US වල ගනන්. http://www.amazon.com/Samsung-GT-N7000-Unlocked-Phone--International-Version/dp/B0067HQL30/ref=sr_1_1?ie=UTF8&qid=1346071467&sr=8-1&keywords=galaxy+note
  6. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මචං මේ ෆෝන් එක තාමත් US වලත් 539.99 US dollars වෙනවා. ඒ කියන්නේ 71602.6740 Sri Lankan rupees (According to google). මම ගත්තේ පෙබරවාරි වල 83 LKR . තාමත් මෙහේ 75ට වැඩියි (Samsung ලාගේ 80කටත් වැඩී මං හිතන්නේ). පාවිච්චි කලා කියලා හොඳ Android phone වල ගනන් බහින්නේ නෑ ගොඩක්. ඇපල් නම් පැකින් කඩපු...
  7. vpsupun

    ANDROID වැඩකාරයෝ

    TB Free version එකෙන් apps freeze කරන්න බෑ. ඒකට Pro ඕන වෙනවා. Free version එකෙන් remove කරන්න නම් පුළුවන්. ඒත් නොදන්න දේ අයින් කරන්න ගිහින් ROM එක ආයිත් Boot නොවෙන්නත් ඉඩ තියනවා. කෝකටත් App එක අයින් කරන්න කලින් Backup එකක් අරගෙන ඉන්න. එතකොට ඕන වෙලාවක Restore කර ගන්න පුළුවන්. මොනව උනත් හරියට...
  8. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අමූලික ඇත්ත :yes:. ඉක්මනට අප්ඩේට් එක ඕන නම් Nexus ම තමා ගන්න ඕන. හැබැයි ඉතිං එච්චරම තමා ඕකෙ හොඳකට තියෙන්නේ :P :P. තදියං කාරයොන්ට ගැලපෙනම භාණ්ඩේ. අප්ඩේට් ගැන තදියමක් නැත්නම් සහ performance, extra-features, පෙනුම එහෙම බලනව නම් වෙන (Samsung, Sony, HTC, Motorola) එකක් ගන්න ඕන. ඒවලට අප්ඩේට් එන්න කල්...
  9. vpsupun

    ANDROID වැඩකාරයෝ

    පට්ටයි නේ ඕයි ;). ඔය Boot animation එක Official CM10 එකද ? තාම GNote වලට තියෙන්නේ CM9 boot loader එකමයි (කව්දෝ එකෙක් ඔය boot animation එක application section එකේ දාලා තිබ්බා. ඒක නම් වැඩ. ඒත් තාම officially නෑ). අනිත් කාරණේ තමා ඇයි GNex එක boot වෙන්න ඔච්චර වෙලා යන්නේ :confused:? මම මේ දවස් වල...
  10. vpsupun

    ANDROID වැඩකාරයෝ

    අපි ලඟත් CM10 තමා :D. CM10 + Hybrid ([JB:CM10:HYBRD] PARANOIDANDROID [1.991, True HybridMode, Size & UI on Per App Basis]) P.S : හැබැයි වැඩි දවසකට නෙමේ... :D
  11. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Tested & Working :D :yes:
  12. vpsupun

    ANDROID වැඩකාරයෝ

    හරියට කලොත් ගැටළුවක් වෙන්නේ නෑ. හොඳටම මතක තියා ගන්න ඕන දේ තමා,  CM9 or CM10 Flash කරන්න යන්න එපා Stock ICS ROM එකක ඉඳන්. එච්චරයි.
  13. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Imilika's AOSP එක පට්ටයි. ඒත් දැං ඒක discontinued.... දැං තියන හොඳම Tablet Rom එක තමයි PARANOIDANDROID මේකත් Imilika ලොක්ක ගේ වැඩක්ම තමා. මේකේ version දෙකක් තියනවා. එකක් ICS අනික JB. පහල තියනවා ලින්ක් දෙක. ICS [ROM][ICS 4.0.4] PARANOIDANDROID v0.5 [TABLET/HYBRID][CM9][14/07] JB (තාම Beta ඒත්...
  14. vpsupun

    iPhone vs Samsung හොරු!

    100% Agreed. මචංලා ... උඔලා මෙතන මේකට මරා ගන්න ඕන නෑ. මේ කාරණය මුල් කරගෙන අඳාල company දෙක දැනටමත් මරා ගන්නවා. අපි උඔලට වඩා දෙයක් උන් දන්නවා නේ. අනින මේවා උන්ගේ products (මෙතන Apple හරි Samsung හරි වැඩ කරන එව්න් නෑ නේ). Samsung පාවිච්චි කරන එකා ඒක හොඳයි කියනවා, Apple පාවිච්චි කරන එකා උගේ එක...
  15. vpsupun

    ANDROID වැඩකාරයෝ

    Google Now with Voice on ICS Galaxy Note මෙන්න "Google Now" GNote සෙට් එකට. Root කරලා නම් විතරයි දා ගන්න පුළුවවන්. මමත් මේ දැං දා ගත්තේ. සිරාම සිරා..... http://forum.xda-developers.com/showthread.php?t=1819612 කට්ටිය දාලා බලලම කියන්නකෝ .... :D
  16. vpsupun

    ANDROID වැඩකාරයෝ

    http://forum.xda-developers.com/showthread.php?t=1749863 මුලින්ම කියපන් හරියට මොකද්ද කරන්න ඕන කියලා. ICS Stock ? ICS Stock with Root ? ICS Stock with Root and Note Core Kernel ? මචං එහෙම මෙහෙම අව්ල් තියනවා. මොනවත් වෙන්නේ නෑ ඔය unsafe kernel එකකින් Wipe/Factory Reset කලේ නැත්නම්. මම ෆෝන් එක...
  17. vpsupun

    ANDROID වැඩකාරයෝ

    මමත් ඊයේ තමා ඔය අප්ඩේට් එක දා ගත්තේ... (Notcore Standerd Kernel එකත් එක්ක දැම්මේ. ඕන නම් Stock Kernel එක ම තියා ගන්නත් පුළුවන්) අලුත් අප්ඩේට් එක ගොඩක් හොඳයි වගේ. battery life, extra features එහෙම ගොඩක් තියනවා. පහල link එකේ තියනවා කරන විදිය...

    No contents