මම ලඟදි car cover එකක් ගත්තා. ලාබම තැන සෙට් උනේ සන් ලංකා කියන තැන. උන්ගේ සයිට් එකේ බලපන්, උඹ හොයන කිට්ටුව ඇති. හැබැයි පුතෝ, දිගටම දාලා තිබ්බොත් පේන්ට් එක ඉවරයිලු.. මට ගන්නකොටම කිවුවා, එක දිගට දාලා තියන්න එපා කියලා... මම ගතපු එක වැස්සට හරි යන්නේ නෑ. එහෙම ඒවත් ඇති හොයලා බලපන්.