1. vpsupun

    Galaxy S4

    මේකයි... ඔය ගේම්ස් ඔක්කොම වගේ playstore එකේ තියෙනවා. සල්ලි දීලා දා ගන්න කැමති නැති අය, .apk එක හොයා ගෙන දා ගන්නවා. කොහොම දැමමත්, game එකේ data ටික wifi පාවිච්චි කරලා බා ගන්න වෙනවා ( First run එකේදි ) , නැත්නම්, game data ටිකත්, අර .apk එක ගත්ත විදියටම download කරලා, phone එකට copy කර ගන්න ඕන.
  2. vpsupun

    Galaxy S4

    කොරියන් ගැන මම 10 වෙනි පිටුවේ දන්න දේවල් ලිව්වා. පොඩ්ඩක් බලපන් මචං
  3. vpsupun

    Galaxy S4

    Play store එකෙන් නෙමේද දැම්මේ. ? මොකද්ද දාන්න ගියේ, කොහොමද ?
  4. vpsupun

    SAMSUNG GALAXY S4 Reliability Test

    අපි ටෙස්ට් කලත් ඔහොමම තමා :yes:. මගේ තිබ්බ Note එකයි, ලඟදි ගත්ත S4 එකයි, ගත්ත දවෙසෙම බිමට ජබොක් උනා... හීරීමක් වත් නෑ :cool:. Note එක හොරෙක් උස්සලා අායිත් හොයා ගත්ත් එක්ක :P. ඕන තරම් අමතක වෙලා ෆෝන් එක උඩ වාඩි වෙලා තියෙනවා. යතුරු එක්ක සාක්කුවේ දාං ඉඳලා තියෙනවා. ඔය video එක ඇත්තද බොරුද කියල මම...
  5. vpsupun

    Game of Thrones S03E10 720p / 4280p

    Season Finale :D
  6. vpsupun

    Galaxy S4

    මචෝ... උඔ ආයිත් වරද්දගෙන නේ බං. S4 එකේ features S3 එකේ අප්ඩේට් එකකින් දෙන්න බෑ මචං. S4 එකේ තියෙන අලුත් ගොඩක් features වැඩ කරන්නේ guesture sensor එකත් එක්ක. ඒක S3 එකේ එලියෙන් එල්ලුවොත් වගේ, හරිය යයි මචං S3 එකෙයි S4 එකෙයි ලොකු වෙනසක් නෑ කියන්නේ මොන පදනම මතද මචං. S3 ප්‍රොසෙසර් 1යි, S4 ප්‍රොසෙසර්...
  7. vpsupun

    Galaxy S4

    මචං, smart phones තියෙන්නේ smart විදියට පාවිච්චි කරන්න. Smart phone එකක smart features පාවිච්චි කරන්න දන්නේ නැත්නම් හෝ පවිච්චි කරන්නේ නැත්නම්, ඒක පාවිච්චි කරන කෙනාගේ වැරැද්දක් මිසක් ෆෝන් එකේ වැරැද්දක් නෙමේ. ඒ වගේ කෙනෙක්ට, Galaxy S4 එකෙයි S3 එකෙයි, Nokia 1100 එකෙයි වෙනසක් පේන්නේ නෑ. උඹේ කතාවේ...
  8. vpsupun

    Galaxy S4

    නෑ බං.. ඇයි මම උඔට උත්තරයක් දුන්නේ :baffled:... උඔට sure නැද්ද මම කියපු විදිය :P
  9. vpsupun

    Galaxy S4

    Note III එක මේ අවුරුද්දේ අග ඒවි. හොඳ වෙයිදත් අහනවා.. පට්ටම ෆෝන් එකක් වේවි. මම ඉන්නේ ලංකාවේ බං. Skype එන්න වෙලාවක් නෑ බං. වැඩ ...
  10. vpsupun

    Galaxy S4

    01. EMEI එක අරන් බලපන්, 7-8 numbers දෙක 05 ද බලපන් 02. Benchmark apps දෙක තුනක් run කරලා බලපන්... fake ඒවා කවදාවත්, original ඒවා වගේ perform කරන්නේ නෑ. 01. Korean ෆෝන් මචං, උන්ගේ රටට low budget ගහන එව්වා. ඒකයි, ගාන සෑහෙන්න අඩු.. 02. Developer support සෑහෙන්න අඩුයි බං. සමහර ඒවා root කරන්නත්...
  11. vpsupun

    Galaxy S4

    දෙකම දුන්නා බං.. දෙකම විකුණපු සල්ලි වලින් තමා මේක ගත්තේ.. වාද කරලා වැඩක් නෑ මචං. මම කලින් කිවුවා වගේ, "දන්නෝ ගනිති - ගන්නෝ දනිති". අපි දන්නවානේ අපේ ෆෝන් ගැන.. පාවිච්චි නොකරන අයට නම්, කියන්න වැරදි ඕන තරම් පේනවා. ටික ටික උණු මයියොක්කා වලට බැහැපන්... එකපාර කිසිම දෙයක් achieve කරන්න බෑ බං ෆෝන්...
  12. vpsupun

    Galaxy S4

    මචං, movie එකක් බලද්දී, dark background එකක් තියෙනකොට, මමත් ඔය black dots දැකලා තියෙනවා. ඒ movie එකේම, වෙන encode එකක් බලනකොට ඒවා නෑ :P . phone එකෙන් highly compressed move එකක් process කරනකොට ඕක වෙනවා. ඕක screen එකේ අව්ලක් නෙමේ. උඔ කියන එක, google search කලාම, දෙතුන් දෙනෙක් ඔහොම කතාවක් කියලා...
  13. vpsupun

    Galaxy S4

    නොකියා ෆෝන් එකක් ද ? එල එල. මචං... ඒත් මම නම් කියන්නේ ඔහොම ෆෝන් ගන්න එපා, මිල සම්පූර්ණයෙන් අඩු වෙනකල්. මොකද ෆෝන් එක ලංකාවට එනකොට, ලංකාවේ මිල ඔයිටත් වඩා අඩු වෙන්න පුළුවන්. අඩෝ, උඔත් දැක්කේ කාලෙකින්... Note එක දීලා, ගනින් උඔත් S4 එකක්. :)
  14. vpsupun

    Galaxy S4

    එල.. ටික ටික upgrade වෙමු S2 එක තාමත් ෆට්ට ෆෝන් එකක්, බැටරිට ගැන මම පහලින් reply එක දාන්නම් වෙලාව එනකල් හිටපන්, කෑ නොගහා... ලැබෙන දෙයක් වෙලාවට ලැබෙයි. පොඩ්ඩක් උනන්දුව හදා ගනින්. target එකක් තියා ගනින්. මම නම් කියන්නේ, ඔය Korean ඒවා ගන්න එපා කියලා. මචං, හරියට ෆෝන් එක පාවිච්චි කරනවා නම්...
  15. vpsupun

    Galaxy S4

    84K මචං මම ගන්නකොට තෑන්ක්ස් බං යකෝ මාත් ඔහොම තමා හිතුවේ, මගේ පලවෙනි Android phone ගන්න මාසෙකට කලිනුත්.. වෙලාව ආවම ෆෝන් එක සෙට් වනවා.... බය වෙන්න එපා. මචං, smart phone එකක පාවිච්චි කරනකොට උඔත් ටිකක් smart වෙයන්... Samsung market, Play store මොකෙන් download කලත්, application manager එකෙන්...
  16. vpsupun

    Galaxy S4

    ඔව් මචං.. මෙහෙන් තමා ගත්තේ
  17. vpsupun

    Galaxy S4

    එල මචෝ... ඒත් ලබන අවුරුද්දේ තමා S5 ආවොත් එන්නේ. Note3 නම් මේ අවුරුද්දේ අන්තිමට වගේ ඒවි. එල මචං... ෆෝන් එක ආවම විස්තර දාපන්. කවුද දන්නේ බං. දැං ගොඩක් එවුන්, Internet radio නේ අහන්නේ.. ඒ නිසා වෙන්න ඇති. :D මොන අවුලක්ද බං. සුපිරි ෆෝන් එකක්නේ... බය නැතුව දූවිල්ලට, වැස්සට අල්ලන්න පුළුවන්. ඔව්...
  18. vpsupun

    Galaxy S4

    එල මචෝ ... සෙට් වෙමු ලඟදිම එහෙනම් ඔව් බං... මුන් ඒක අයින් කරලා එල එල .. සෙට් වෙමු ලඟදිම එහෙනම් LTE ගැන නියම උත්තරයක් unicornx යාලුව දීලා තියෙන්නේ ඔය... අනික, performance වලිනුත්, I9500 ඉස්සරහින් ඉන්නේ කවුද?, කොහේද? මචං මම Note, Note II දෙකම පාවිච්චි කරලා තියෙනවා... තව ඉතිං ඔෆිස් එකේ...
  19. vpsupun

    Galaxy S4

    එල මචෝ ... තෑන්ක්ස් මචං ඔවු ඔවු .. එක එක කෙනාගේ කැමැත්ත වෙනස්... HTC One එකේ නම් build quality එක නියමයි. මමත් මුලින් ගන්න හිතුවා. ඒත් මම ෆෝන් එකක් අවුරුද්දකට වඩා තියා ගන්නේ නෑ. ඒ නිසා, පිට ඔපේ ගැන වැඩිය බැලුවේ නෑ මචං... performance & features තමා බැලුවේ. කලින් කිවුවා වගේ, කැමැත්ත අනුව තමා...
  20. vpsupun

    Galaxy S4

    මචංලා, ඔන්න මමත් Galaxy S4 club එකට සෙට් උනා. තව S4 පාවිච්චි කරන අය ඉන්නවා නම් සෙට් වෙලා ගුණ අගුණ කතා කරමු. තව ගන්න අය ඉන්නවා නම් වැදගත් වේවි. කලින් පාවිච්චි කලේ galaxy note 1 & 2 නිසා, මේක ටිකක් අතට සහ සාක්කුවට පහසුයි... මම ගත්තේ GT-I9500 කියන එක... මේකේ තියන අනිත් ප්‍රසිද්ධ model එක තමා...

    No contents